Help : Salary ගැන idea එකක්

sp3co

Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    දන්න කවුරුහරි ඉන්නවනම් මේක පොඩ්ඩක් කියන්න (ගොඩක් අය අනිවා දන්නවා ඇති)..

    Basic එකෙයි Allowances වලයි වෙනස මොකක්ද ? EPF + ETF කැපෙන්නේ Basic එකෙන්ද Full salaryන්ද ? Increments ලැබෙන්නේ (calculate වෙන්නේ) basic එකට ද ?


    eg :

    A company එකේ basic එක 60යි allowances 40යි (total 100k )
    B company එකේ basic එක 80යි allowances 10යි (total 90k )

    ඔය දෙකෙන් හොද මොකක්ද ?
     
    • Like
    Reactions: Rummy678 and jasz

    ChoraKolla

    Well-known member
  • Nov 3, 2017
    1,484
    1,244
    113
    EPF ETF will be based on the Basic salary and Increments also will be based on Basic Salary ( where I worked)
     
    • Like
    Reactions: sp3co

    soldierthilina

    Active member
  • Feb 21, 2011
    276
    31
    28
    දන්න කවුරුහරි ඉන්නවනම් මේක පොඩ්ඩක් කියන්න (ගොඩක් අය අනිවා දන්නවා ඇති)..

    Basic එකෙයි Allowances වලයි වෙනස මොකක්ද ? EPF + ETF කැපෙන්නේ Basic එකෙන්ද Full salaryන්ද ? Increments ලැබෙන්නේ (calculate වෙන්නේ) basic එකට ද ?


    eg :

    A company එකේ basic එක 60යි allowances 40යි (total 100k )
    B company එකේ basic එක 80යි allowances 10යි (total 90k )

    ඔය දෙකෙන් හොද මොකක්ද ?

    • Increments හැදෙන්නේ Basic එකට.
    • EPF + ETF හදන්නෙත් Basic එකට.
    • Allowances ඕන වෙලාවක නැති කරන්න පුලුවන් [Reputed companies එහෙම කරනේ නෑ]
    • Basic එකට මොනවත් කරන්න බෑ..
     

    Dashwood

    Banned
    Feb 14, 2018
    508
    44
    0
    I would rather select company B.
    Here are the reasons
    1. Salary increment depends on Basic
    2. EPF & ETF will base on Basic
    3. Pension or retirement allowance will be calculated according to the basic.
    :cool::cool:
     

    mcculum

    Active member
  • Feb 14, 2011
    603
    60
    28
    EPF witarai umbe salarayen kapanne, etf ekata company eka denne. oke tiyana widiyata 90k eka ela mokada umbata basic wadi wena taramata loan card ehema ganna lesi, basic eka mona unath aniwa athata enawne.
     
    • Like
    Reactions: sp3co

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,395
    19,530
    113
    Colombo
    ලෝන්ග් ටර්ම් බැලුවම දෙවනි එක වාසියි

    අතට ලැබෙන ගාන දල වශයෙන් බැලුවම (ටැක්ස් අනම් මනම් හිතුවෙ නැතුව ගත්තෙ) , ඇත්තටම මීට වඩා 1000ක් විතර අඩු වෙයි ඇත්ත සැලරිය
    A - 95600ක් වගේ
    B - 83600ක් වගේ

    ශොට් ටර්ම් බැලුවත් අතට 11 කට කිට්ටු ගානක් අඩුවෙන් ලැබෙන්නෙ

    බේසික් එක වැඩි තැනක ඉන්නවා නම් ලෝන් එකක් එහෙම ගනිද්දි වාසියි

    මම නම් කරන්නෙ මෙහෙම, කම්පැනි දෙකම එකම ලෙවල් එකේ කියලා හිතුවොත්

    A කම්පැනියට කතා කරලා කියනවා බේසික් 80 කරලා අලවන්ස් එක 20 කරලා දෙනවා නම් එනවා කියලා (මොකද කොහොමත් B කම්පැනියෙ ඔෆර් එක තියනවනේ )
    ගොඩක් වෙලාවට උඹ ඉන්ටවීව් පර්ෆෝම් කරපු විදිය හොද නම් පලවෙනි එකේ බේසික් එක 80 කරලා දෙයි
     
    • Like
    Reactions: sp3co

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,656
    2,344
    113
    ලෝන්ග් ටර්ම් බැලුවම දෙවනි එක වාසියි

    අතට ලැබෙන ගාන දල වශයෙන් බැලුවම (ටැක්ස් අනම් මනම් හිතුවෙ නැතුව ගත්තෙ) , ඇත්තටම මීට වඩා 1000ක් විතර අඩු වෙයි ඇත්ත සැලරිය
    A - 95600ක් වගේ
    B - 83600ක් වගේ

    ශොට් ටර්ම් බැලුවත් අතට 11 කට කිට්ටු ගානක් අඩුවෙන් ලැබෙන්නෙ

    බේසික් එක වැඩි තැනක ඉන්නවා නම් ලෝන් එකක් එහෙම ගනිද්දි වාසියි

    මම නම් කරන්නෙ මෙහෙම, කම්පැනි දෙකම එකම ලෙවල් එකේ කියලා හිතුවොත්

    A කම්පැනියට කතා කරලා කියනවා බේසික් 80 කරලා අලවන්ස් එක 20 කරලා දෙනවා නම් එනවා කියලා (මොකද කොහොමත් B කම්පැනියෙ ඔෆර් එක තියනවනේ )
    ගොඩක් වෙලාවට උඹ ඉන්ටවීව් පර්ෆෝම් කරපු විදිය හොද නම් පලවෙනි එකේ බේසික් එක 80 කරලා දෙයි

    :yes::yes:

    better negotiate Basic eka wadi wena tharamata hoda
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,833
    40,531
    113
    Permanent inna hithan innawa nam b thamai yanne. Eke basic eka wadi. Epf etf eka basic ekata hadena ekak.
    Temp nam 1 lakh dena ekata yanawa. Masekata wadipura 10k ena eka kochchara deyakda
     
    • Like
    Reactions: sp3co

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,321
    1,366
    113
    Colombo
    Next increment denna thawa kochchra kalayak yanawada kiyala search ekak dala balapan. B eke Basic wadi unata 2 years yanakan increment nathi wenna puluwan
     

    Anjulayr

    Well-known member
  • Sep 28, 2011
    1,711
    240
    83
    kotte
    Basic wadi wena taramata hodai :) EPF ETF kapenne nam basic eken. A Company ekata katha karala balanna :)

    Good Luck

    PS: Kohe wadata giyath karanna tiyenne monawada kiyalath balapan. Nattan Epa wei :lol:
     
    Last edited:
    • Like
    Reactions: sp3co

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,959
    1,223
    113
    නුවර
    Etf,epf, increments වලදී බල්ලනෙ basic. ඒ විතරක් නෙවෙ, bank loan, credit card වගේ දේවලදි විශේෂයෙන ගනන් ගන්නෙ basic salary + fixed allowance එක. ඒ නිසා basic එක වැඩි තරමට හොදයි. Allowance එක fixed නම් අවුලක් නෑ. Variable allowance එකක්නම් අවුල්
     
    Last edited:
    • Like
    Reactions: sp3co

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    Basic adu wela allowance wadi unaama athata ena gaana wadi mokada epf kapenne basic eken nisa...

    Habai loans / increments balanne basic eken...:yes: ethakota paadui...1 lak gatthath wadak na ube salary eka 60k widihata salakanne :yes:

    Allowance kiyana eka sure karanna ba :no: eka ain karannath puluwan (ehema wenne na, but possible)

    Anith eka, uba resign wena dawasata company eken ubata salary gewanne kapanna puluwan serama kapala thuttu dekak karala...:lol: ehema unama e maseta allowance na.basic witharai denne ;) ekath dawas gaanin bedala, wada karapu gaanata denne..

    Ex: uba 15 wenida resign unoth, ubata A company eke salary dei 30k wage ;)
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මම නම් යන්නේ B company එකට. Basic වැඩි හින්දා. Allowance වැඩක් නෑ bank loan වගේ ගනිද්දී.
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මෙක තීරනය වෙන්නේ ඔබේ රිචිකත්වය ඉදිරි සැලසුම් මත