දන්න කවුරුහරි ඉන්නවනම් මේක පොඩ්ඩක් කියන්න (ගොඩක් අය අනිවා දන්නවා ඇති)..
Basic එකෙයි Allowances වලයි වෙනස මොකක්ද ? EPF + ETF කැපෙන්නේ Basic එකෙන්ද Full salaryන්ද ? Increments ලැබෙන්නේ (calculate වෙන්නේ) basic එකට ද ?
eg :
A company එකේ basic එක 60යි allowances 40යි (total 100k )
B company එකේ basic එක 80යි allowances 10යි (total 90k )
ඔය දෙකෙන් හොද මොකක්ද ?

EPF ETF kapenne nam basic eken. A Company ekata katha karala balanna 
eka ain karannath puluwan (ehema wenne na, but possible)
ekath dawas gaanin bedala, wada karapu gaanata denne..