Etisalat Cliq app & Cheap Internet

Capricorn-L

Well-known member
  • Apr 12, 2011
    946
    399
    63
    Sri Lanka
    මාත් දැන් ටික දවසක ඉදලා ඕක දාගෙන පාවිච්චි කරනවා. කවුරු කිව්වත් දැනට ලාබම මේක වෙන්න ඕනේ. 15GB for a week is not that bad. ස්පීඩ් එකත් එච්චරම අවුලක් නෑ (හැබැයි ටවුන් එකේම ඉන්න හින්දා 1mbps වලට වඩා බලාපොරොත්තු උනා, වට් ටු ඩූ?)
     

    Capricorn-L

    Well-known member
  • Apr 12, 2011
    946
    399
    63
    Sri Lanka
    balanne kohomada ban.

    Usage එක බලන්න බෑ බං. එක පාරට මැසේජ් එක එනවා, බඩු ඉවරයි කියලා.
    මොකක් හරි software එකක් දාගෙන පුලුවන් ඉතිං
     

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    කවුරුත් දන්නේ නැද්දෝ??

    avatar562888_9.gif
     

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    Mobitel DataMart dunne bung. Dialog are losing their prepaid data clients. Mobitel ake 3hours unlimited only Rs60 Dialog KBB kale. Mobitel 4G platform aken 3 hours valata mata 80+GB download karanna puluwan. Mata over 60mbps speed akak anwa LTE walin. Mama hithanne na Etisalat untath padu athi kiyala. I heard they have over 200,000 CliQ users la lu.

    FYI - mama network walata hade yanawa namai. Shared what I know.

    KBB 50 package not available for 4G sim cards.
     

    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    etisalat signel mage dc-hspa idan hspa+ walata maaru wenawa ethakota slow:angry: wenawa dc-hspa thiyeddi nam shape :P
    14lip7n.jpg

    mama use karanne huawei wingle ekak dc-hspa siganal stable karaganta widihak nadda network settings walin wath