RottenCOLT Dec 25, 2015 admin එකෙක්ට msg එකක් දාලා බලපන්. මම හිතන විදිහට music, movies වගේ තියෙන ඒවා දාන්න බැහැ බන්. බස් කෝප් එක එහෙම නම ලියන්නත් බැහැ.
admin එකෙක්ට msg එකක් දාලා බලපන්. මම හිතන විදිහට music, movies වගේ තියෙන ඒවා දාන්න බැහැ බන්. බස් කෝප් එක එහෙම නම ලියන්නත් බැහැ.
RottenCOLT Dec 25, 2015 මේ දැන් උබ දාපු එකද? වෙන ලංකාවේ සයිට් එකක් හින්දා වෙන්න ඇති. ගොඩක් ලංකාවේ ඒවා මේකේ දාන්න බැහැ බන්.