IELTS පංති යන ගමන් විස්තර

asknrk

Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    IELTS පංති යන ගමන් විස්තර

    මම මේ දවස්වල මේ අටමගලේ කරන්න යනවා බන්ස් :sorry: මාරම ආතල් එකක් බන් ඉංග්‍රිසි නෙමේ බන් මේකේ අවුල සාමන්‍ය දැනිම රචනා ලියන්න ගියාම කියන්ඩ අමතක වුනා කරන්නෙ ඇකඩමික් ඒත් අනිත් දෙක ලිස්ටින් රිඩින් කරන තරමට වැඩේ ගොඩ දාන්න ලේසියි අනිත් දෙකත් බැරි කමක් නෑ හැබයි මම යන ක්ලාස් එක හොදයි බන් මැඩම් කේම්බිජ්ජ පොත් 14 ක් කරනවා:love::love: (සෙල්ටෆ් ස්ඩි බට් කැන් ආස්ක් ඒනි පෝබ්:cool:) අමතර බි සි පොත් කරනවා රචනා 80 ක් ඩිස්කස් කරනවා;).බලන් ඉද්දි කඩ්ඩ හැදෙන සින් එකක් තියෙනවා මොකද මට ලොකු කඩු තිබ්බේ නෑ පෙන්ස් :P

    මැඩම් කරනවාද කියලා බලන නිසා වැඩ කෙරෙනවා
     
    Last edited:

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,402
    1,669
    113
    Watch engilsh movies, news, documentaries etc. That's how you'll be able to understand different accents.
     
    JananRush

    Well-known member
  • May 17, 2006
    1,796
    213
    63
    Nittambuwa
    www.facebook.com
    මම මේ දවස්වල මේ අටමගලේ කරන්න යනවා බන්ස් :sorry: මාරම ආතල් එකක් බන් ඉංග්‍රිසි නෙමේ බන් මේකේ අවුල සාමන්‍ය දැනිම රචනා ලියන්න ගියාම කියන්ඩ අමතක වුනා කරන්නෙ ඇකඩමික් ඒත් අනිත් දෙක ලිස්ටින් රිඩින් කරන තරමට වැඩේ ගොඩ දාන්න ලේසියි අනිත් දෙකත් බැරි කමක් නෑ හැබයි මම යන ක්ලාස් එක හොදයි බන් මැඩම් කේම්බිජ්ජ පොත් 14 ක් කරනවා:love::love: (සෙල්ටෆ් ස්ඩි බට් කැන් ආස්ක් ඒනි පෝබ්:cool:) අමතර බි සි පොත් කරනවා රචනා 80 ක් ඩිස්කස් කරනවා;).බලන් ඉද්දි කඩ්ඩ හැදෙන සින් එකක් තියෙනවා මොකද මට ලොකු කඩු තිබ්බේ නෑ පෙන්ස් :P

    මැඩම් කරනවාද කියලා බලන නිසා වැඩ කෙරෙනවා

    Niyamai ne machan... mamat me Yannawa balan inne...
    matat podi support ekak dennako,,,
    koheda class?
    kohomada fees?
    kawadda tiyenne?? mamat set wenna nam asaiiii easy wade goda Yanna Puluwan wage neda!!!
     
    May 6, 2017
    288
    65
    0
    Midwest

    නැහැ බන් මහරගම පොඩි ක්ලාස් එකකට ලොකු ඒවා පැය 30 යි නේ බන්ස්:angry:

    මමත් මචන් IELTS class එකක් හොයනවා... තැන හොදනම් details දන්නාකෝ...
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    ටත් එලකිරිි එකේ එකෙක් තමයි කිව්වෙ ක්ලාස් THU FRI 8.30 OR 10 AM TO 5 OR 6 SAT 10 TO 8 PM SUN 8-8PM ඕන වේලාවක එන්න පුළුවන් කලින් කියලා ඕන තරම් වේලා ඉන්න පුළුවන් 36 ක් වුනා ක්ලාස් ෆී අයිල්ටිස් බුක් දෙනවා ගෙදර ඉදන් කරන් එන්න තව සොෆ්ට් කෝපි දෙනවා ඔක්කොම පොතුයි තව අනං මනං ගොඩක් ඊට අමතරව ග්‍රැමර් කරනවා රේමන්ඩ් මර්ෆිගේ නම ගයාත්‍රි නො 071-4275340 මහරගම ඩිවයින් කේක් සොප් එක ලග සිංගර් එක තියෙන්නෙ
     
    Last edited:

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    Niyamai ne machan... mamat me Yannawa balan inne...
    matat podi support ekak dennako,,,
    koheda class?
    kohomada fees?
    kawadda tiyenne?? mamat set wenna nam asaiiii easy wade goda Yanna Puluwan wage neda!!!

    ක්ලාස් ඇවිල්ලා බලපන් මචං මුලින්ම මැඩම් එක්ක කතා කරපන් මට නම් අවුලක් නෑ මහන්සි වෙලා කරනවා ඊට අමතරව ග්‍රැමර් කරනවා