IELTS පංති යන ගමන් විස්තර
මම මේ දවස්වල මේ අටමගලේ කරන්න යනවා බන්ස්
මාරම ආතල් එකක් බන් ඉංග්රිසි නෙමේ බන් මේකේ අවුල සාමන්ය දැනිම රචනා ලියන්න ගියාම කියන්ඩ අමතක වුනා කරන්නෙ ඇකඩමික් ඒත් අනිත් දෙක ලිස්ටින් රිඩින් කරන තරමට වැඩේ ගොඩ දාන්න ලේසියි අනිත් දෙකත් බැරි කමක් නෑ හැබයි මම යන ක්ලාස් එක හොදයි බන් මැඩම් කේම්බිජ්ජ පොත් 14 ක් කරනවා
(සෙල්ටෆ් ස්ඩි බට් කැන් ආස්ක් ඒනි පෝබ්
) අමතර බි සි පොත් කරනවා රචනා 80 ක් ඩිස්කස් කරනවා
.බලන් ඉද්දි කඩ්ඩ හැදෙන සින් එකක් තියෙනවා මොකද මට ලොකු කඩු තිබ්බේ නෑ පෙන්ස්
මැඩම් කරනවාද කියලා බලන නිසා වැඩ කෙරෙනවා

Last edited: