ටෙලි නාට්‍යවලින් සිස්ටම් වෙනස් කරන්න පුළුවන් කියලා කූඹියෝ එකේ අය හිතන් ඉඳලා තියෙන්නේ. එතකොට දේශපාලන ව්‍යාපාර කියලා එකක් මේ ලෝකෙට ඕනෙ නෑ. ඔය වගේ ටෙලිනාට්‍ය ටිකක් තිබ්බම ඇති.