අක්කලා

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    අක්කලාට අාදරේ කරන මල්ලිලා ැන කියන සින්දු දාගෙන පලයල්ලකො
    Exවැඩිමල් ඔබේ හිතට
     

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    අක්කෙ අක්කෙ අර බලන්නකෝ....
    වැස්සක් නොවැ එන්නේ.... :love:
     

    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,139
    0
    ඔටුවගෙ පිට උඩ
    හිමිනැති පෙමකට ඉකිබිද හැඬුමට
    සිත මගෙ බොළඳ වෙලා..
    අන්සතු හදකට පෙම්කල වරදට
    ලොව මට එරෙහි වෙලා...

    කියාගන්න මට දහසක් දේ ඇත
    මතු දවසක ඔබ හා තනිවී
    හමුවන්නට බැ උකුසු වෙසින් ඇත
    නෙතු දහසක් අප වෙත යොමුවේ...

    හිමි නැති පෙමකට...

    කිරිල්ලියක ලෙස ඉගිලී එන්නට
    සිතේ අත්තටු නැතිද මැවී
    වරම් නොවේ මට ඔබ හමුවන්නට
    ඈතින් ඉද හිනැ‍හෙනු මැනවී

    හිමි නැති පෙමකට...
     

    Anunaki87

    Well-known member
  • May 31, 2017
    1,244
    1,903
    113
    7 Sea's
    අක්කටයි මටයි ගෙඩි දෙකක් ඇති
    වැඩිය කඩන නරක ළමයි එහෙම නොවේ අපි