ගෑස් නෑ උට්ටො

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,551
    17,589
    113
    Auckland
    ගෑස් නෑ උට්ටො. හතරවටෙ ගියා සිලින්ඩරෙ ඩිකියෙ දාගෙන හැම උට්ටම කියනව ඥෑ කියල

    අන්තිමට කතා කරා සප්ලයි කරන ඒජන්ට් කාරයෙක්ට. ඌ කියනව ඔඩර් වලට විතරක් දෙනවලු හොටල් වලට.

    මුන්ගෙ අම්මලාට හොදට අමතලා හොටලයක් කරන එකෙක්ගෙන් ගත්ත එකක් ඌට එම්ප්ටිය දීල.

    ටිකක් නිදහසෙ ඉන්න ලංකාවට ආව මුන් කියන විදියට දැන් අපි වේල් 3 හොටලෙන් කාල ඉන්න ඔනෙ fuck
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,655
    113
    සේදවත්ත
    ගෑස් නෑ උට්ටො. හතරවටෙ ගියා සිලින්ඩරෙ ඩිකියෙ දාගෙන හැම උට්ටම කියනව ඥෑ කියල

    අන්තිමට කතා කරා සප්ලයි කරන ඒජන්ට් කාරයෙක්ට. ඌ කියනව ඔඩර් වලට විතරක් දෙනවලු හොටල් වලට.

    මුන්ගෙ අම්මලාට හොදට අමතලා හොටලයක් කරන එකෙක්ගෙන් ගත්ත එකක් ඌට එම්ප්ටිය දීල.

    ටිකක් නිදහසෙ ඉන්න ලංකාවට ආව මුන් කියන විදියට දැන් අපි වේල් 3 හොටලෙන් කාල ඉන්න ඔනෙ fuck
    නිදහසේ ඉන්න ලංකාවට එන්න එපා වෙන කොහේ හරි යන්න.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,872
    17,084
    113
    Kottawa

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,551
    17,589
    113
    Auckland
    නිදහසේ ඉන්න ලංකාවට එන්න එපා වෙන කොහේ හරි යන්න.

    අම්ම උයල දෙන දෙයක් කාල ඉන්න එක නිදහසක් තමා බන්. ලොකෙ වටෙ ගිහින් තමා ඇවිත් ඉන්නෙ. මේ වේස බල්ලො ඒ ටිකවත් කරන්න දෙන්නෙ නෑ බලපන්කො. ලොකු දෙයක් නෙවෙයි බන්

    බොරු කියන්න එපා යකෝ
    ජෙප්පෝ කියන්නේ උන්ගේ පැති වල ගෑස් තියනව කියලා . . උන් ඉන්න පැත්තකට ගිහින් බලපං

    තිස්සමහාරාමෙ සමුපකාරෙ ෆොන් නම්බර් එක හොයල කෝල් කරපන් බලන්න
    ------ Post added on Feb 20, 2026 at 4:22 PM
     
    Be_Positive

    Well-known member
  • May 27, 2022
    846
    988
    93
    බොරු කියන්න එපා යකෝ
    ජෙප්පෝ කියන්නේ උන්ගේ පැති වල ගෑස් තියනව කියලා . . උන් ඉන්න පැත්තකට ගිහින් බලපං
    මේක නම් ඇත්ත. සමහර ජෙප්පන්ට දැන් දර වලින් උයන එක අමාරු නෑලු.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,551
    17,589
    113
    Auckland
    ගෑස් ඕනී එව්න් ලිට්‍රෝ ඇප් එකෙන් ඕඩර් කරපන්
    හැම හුත්තටම ඇප් ඉන්ස්ටොල් කරන් පුක දෙන්න බෑ බන් මොන කරුමයක්ද ඒක

    අන්තිමට ඔය හුට්ටලාගෙ ඩෙටා ලීක් එකක් උන ගමන් ඔක්කොම හැදි ගෑවිලා යාවී
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,422
    1
    32,092
    113
    - උඩරට -
    හැම හුත්තටම ඇප් ඉන්ස්ටොල් කරන් පුක දෙන්න බෑ බන් මොන කරුමයක්ද ඒක

    අන්තිමට ඔය හුට්ටලාගෙ ඩෙටා ලීක් එකක් උන ගමන් ඔක්කොම හැදි ගෑවිලා යාවී
    වැඩේ ශුවර් යකෝ ඒකයි කීවේ එපා නම් නිකන් ඉදපන්
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,422
    1
    32,092
    113
    - උඩරට -
    ආය ගන්න ඔනෙ නෑ එකක් මම අරන් ආව ගිහින්

    :angry::angry::angry:
    තව එකක් ගනින් ඉතින්..
    අරන් නැති එකෙක්ට දෙගුණයක් ලාභ තුයන් විකුනපන්.
    මේ වෙලාව හොඳයි 😁