Koombiyo 2

10ben

Well-known member
  • Apr 21, 2011
    3,275
    3,059
    113
    Mata Hithenava machan... Koombiyo 2 enna ona.. hebei TV series ekak vage nevei.. Movie Ekak vidihata.. Jehan Australia valin 2 patan ganna ona.. Game godak Nathuva Jehan Meke gahanna ona eka gemai.. eka Pattama Patta Master plan ekak venna ona. Supiri Mathrukavak Allagena Meka gahanna Ona. Movie eke Hema Peththakma International Level venna ona.. IT, Hekkarsla, Virus.. include hema dema.. Kathava Nikan " Chande Davase Chanda Prathipala venas karanava Vage Ekak".. Mokada Hithanne??? Negala yaida??
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,570
    2
    54,106
    113
    Koobiyo iwarada dan?
    mama iwara wenakal inne okkoma ekawara balanna dawasak allala.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ලංකාවේ සමහර උන් ඉන්න මානසිකත්වය බැලුවම පුදුමයි බන්. ඔච්චර ටෙලි නාට්‍යක් ඔලුවට දාගෙන කතා කරන්න තරම් දෙයක් නැහැ. ටෙලියක් ජිවිතයේ කොටසක් කරගෙන කියවන්න තරම් දෙයක් නැහැ.

    සලෝලයිට් ලෝකයකට යන්නේ නැතුව කියක් හරි උපයගන්න බලපල්ලා. ඉගෙන ගන්න එකෙක් නම් තමන්ගේ අධ්‍යාපනය සාර්ථක කරගන්න බලපල්ලා. ටෙලි නාට්‍යක් බැලුව. ඒක එතනින් ඉවරයි. කුබියෝ 2 එනවනම් ඒක ආපු දවසට බලපන්. එතකන් හීන ලෝකෙක ජිවත් වීම අත හැරපන්.
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63

    :yes::yes::yes:
     
    aladin89

    Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    කුඹි ගුල කියල FB Group එකක් හදාගෙන drama එකේ තිබ්බ quality එක උන්ටික නැති කරලා දැම්ම.තුමිදුව ජනප්‍රියම නළුවා කරන්න උන් නටපු නාඩගම දැක්කම අප්පිරිය හිතුන. උන් කුම්බියෝ බලල එකෙන් එකේ ඉන්න ගොඩක් එවුන් හිතන් ඉන්නේ උන් තමා සුපිරි පොරවල් කියල. වැරදිලාවත් කුම්බියෝ එකේ විවේචනයක් කලොත් රෙදි උස්සගෙන එන්නෙ.අනිත් එකෙක්ගේ මතේට පොඩ්ඩක්වත් ඉඩක් නෑ. මට හිතෙන්නේ වැඩිපුරම ඉන්නේ ඉස්කෝලේ යන පොඩි එවුන්ද කොහෙද. එවුන් හිතන් ඉන්නේ උන් දකින පරාසය තමා හරි කියලා.
     
    :lol::lol::lol:
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,059
    113
    ලංකාවේ සමහර උන් ඉන්න මානසිකත්වය බැලුවම පුදුමයි බන්. ඔච්චර ටෙලි නාට්‍යක් ඔලුවට දාගෙන කතා කරන්න තරම් දෙයක් නැහැ. ටෙලියක් ජිවිතයේ කොටසක් කරගෙන කියවන්න තරම් දෙයක් නැහැ.

    සලෝලයිට් ලෝකයකට යන්නේ නැතුව කියක් හරි උපයගන්න බලපල්ලා. ඉගෙන ගන්න එකෙක් නම් තමන්ගේ අධ්‍යාපනය සාර්ථක කරගන්න බලපල්ලා. ටෙලි නාට්‍යක් බැලුව. ඒක එතනින් ඉවරයි. කුබියෝ 2 එනවනම් ඒක ආපු දවසට බලපන්. එතකන් හීන ලෝකෙක ජිවත් වීම අත හැරපන්.
    Heena valata huru keruve oba thamai (Free Wi Fi.. Volkswagen.. Google Balloon.. Breslet).. Heena valin ethvenna mata bayai....