kohomada අපේ_උන්ගේ_වැඩ

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,041
    16,738
    113
    kohomada අපේ_උන්ගේ_වැඩ

    මේ ඔබ දකින්නේ කන්කසන්තුරෙයි සිට ගල්කිස්ස බලා ධාවනය වන වායුසමනය කරන ලද දුම්රිය මැදිරි තුළ එහි ගමන් ගත් මගී ජනතාව විසින් අද දින දමා ගොස් තිබූ අපද්‍රව්‍යයයි

    29542929_822663754585540_8715647060354840654_n.jpg


    29497763_822663784585537_8797431657567243917_n.jpg


    29497777_822663814585534_7004769324043076927_n.jpg


    29513306_822663851252197_236932223088049764_n.jpg


    29513150_822663881252194_9180342558888198735_n.jpg
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,041
    16,738
    113
    මේ වගේ හරක් ඉන්න රටක රජ වෙන්නනේ මේ මිනිස්සු පක්ෂ වලට බෙදිලා මරාගන්නේ..:rofl::rofl::rofl:
     

    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    nodakin witharak yako kala ethanama dala yanawane...kisima hangeemak naha munta...kawada kohoma hadeida hithaganna ba,,,
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,041
    16,738
    113
    nodakin witharak yako kala ethanama dala yanawane...kisima hangeemak naha munta...kawada kohoma hadeida hithaganna ba,,,


    ලී ක්වාන් යූ වගේ එකෙක් ඕන මේ රටට.නැත්නම් මේ හරක් ගාල තව අවුරුදු 100ක් ගියත් හැදෙන්නේ නැහැ..
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,095
    9,371
    113
    ඉතිං ඒ මදිවට අපි ඉන්දියන් කාරයෙක් දැක්කම සමච්චලේට වගේ ඌට ටෝක්ස්උත් දෙනව
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,041
    16,738
    113
    posh people godak un lol and niwaduwata gedara yana tamil um

    උබ දැක්කද සිරීපාදේ කුණු ගොඩ?දෙමල්ලුත් දානවා ඇති.අපේ සිංහල උනුත් එහෙමම තමා..:rofl:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ලංකාවට ගලපෙන්නෙම වික්කාමසිංහගේ කුණු ගොඩ ගැසීමේ සංස්කෘතිය තමා.. සුද්ද නොකර එහෙම්ම තියෙන්න අරින්න ඕනේ.. :angry:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඔය දේවල් පොඩි කාළේ ඉඳලම ඔලුවට දාන්න ඕනේ දේවල් බං..:baffled: අපි මොන්ටිසෝරි යන කාලේ මොන්ටිසෝරි ටීචර් ඉගැන්නුව දේවල් ඕවා.. ඊලඟට එක වසර දෙක වසර පන්තිවලදිත් පාරේ ටොෆි කොළයක්වත් දාන්න එපා කියලා ඉගැන්නුවා..
    ඉස්සර අම්මා එක්ක ගමන් යද්දී මොනවහරි කන්න අරන් දුන්නාම ඉතුරු වෙන කොළ කෑල්ල පර්ස් එකේ දාගෙන ආවා. ගෙදර ඇවිත් ඒක විසි කළෙත් මට පේන්නමයි..:yes: අදටත් මම බස් ටිකට් එකක්වත් පාරේ අත අරින්නේ නෑ ලේසියෙන්..:sorry:
    ඔය ආකල්ප එක පාර හදන්න බෑ බං.. මුලින්ම ඔය වගේ කාපු එක කාපු තැනම දාල නැගිටිනකොට හිතේ ලැජ්ජාවක් ඇති වෙන්න දෙන්න ඕනේ..

    ඒ ලැජ්ජාව එක පාර ඇති කරවන්න බෑ.. පොඩි කාලේ ඉඳලම ඒක ඇති කරවන්න ඕනේ.. අඩුම ගානේ ඔය වගේ ෆොටෝස් ෂෙයා කරලා හරි ඒ ලැජ්ජාව ඇති කරවන්න ඕනේ මිනිස්සුන්ට..:sorry: