2018 Mar-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
නුපුරුදු ඔබ දුටු පලමු දිනෙ
සුපුරුදු ලෙස දැනුනා...
පෙර කිසිදා ඔබ හමුවි නැති
බව ඉදුරා කියත හැකි...
හමුවි ඇත්නම් එ පෙර සසරෙ
යුගයක වෙන්න ඇති...
 

smart_dx

Well-known member
  • Sep 18, 2014
    1,743
    123
    63
    ආදරෙයි

    විරහවයි

    දෙකම හිතෙන් පලාගියාම
    එතන අන්තිමට ඉතුරුවෙන්නෙ
    ලොකු හිස්තැනක්​

    හිස්තැන කොච්චරද කියනවනම් මෙන්න මේන්
     

    smart_dx

    Well-known member
  • Sep 18, 2014
    1,743
    123
    63
    නුපුරුදු ඔබ දුටු පලමු දිනෙ
    සුපුරුදු ලෙස දැනුනා...
    පෙර කිසිදා ඔබ හමුවි නැති
    බව ඉදුරා කියත හැකි...
    හමුවි ඇත්නම් එ පෙර සසරෙ
    යුගයක වෙන්න ඇති...

    පෙර කිසිදා ඔබ හමුවී නැති බව
    ඉදුරා කියත හැකී
    හමුවී ඇත්නම් ඒ පෙර සසරේ
    යුගයක වෙන්න ඇතී//​
     

    AirMate

    Banned
  • Mar 19, 2018
    354
    34
    28
    නියම සින්දුවක් කින්ග් කෝ
    Bra-128.png
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මටත් සිංදුවක් ඕනේ....
    චන්ද්‍රෙල්ඛා නංගිගේ
    සැදෑ අඳුර වැව් බැම්මේ රටා වියනවා


    ඔන්න පේන්න ලොකුවට දැම්මා...
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    tone poem එකේ ගිය සුනිල් පෙරේරාගේ

    සයිමා කට් වෙලා ඕනි


    එළකිරියේ ඉන්න ඔක්කොම බෙබාලා එකතුකරගන්නවා
     

    smart_dx

    Well-known member
  • Sep 18, 2014
    1,743
    123
    63
    මටත් සිංදුවක් ඕනේ....
    චන්ද්‍රෙල්ඛා නංගිගේ
    සැදෑ අඳුර වැව් බැම්මේ රටා වියනවා


    ඔන්න පේන්න ලොකුවට දැම්මා...

    නංගිගේ????
     

    smart_dx

    Well-known member
  • Sep 18, 2014
    1,743
    123
    63
    tone poem එකේ ගිය සුනිල් පෙරේරාගේ

    සයිමා කට් වෙලා ඕනි


    එළකිරියේ ඉන්න ඔක්කොම බෙබාලා එකතුකරගන්නවා

    ඇයි අපි කළුද ?
     

    AirMate

    Banned
  • Mar 19, 2018
    354
    34
    28
    :love: අඩෝ ලස්සන සින්දුවක්. අනේ මට "චින්න චින ආසෙයි" සින්දුව දෙන්නකෝ. අනේ ප්ලීස්.