ආදරෙයි
විරහවයි
දෙකම හිතෙන් පලාගියාම
එතන අන්තිමට ඉතුරුවෙන්නෙ
ලොකු හිස්තැනක්
නුපුරුදු ඔබ දුටු පලමු දිනෙ
සුපුරුදු ලෙස දැනුනා...
පෙර කිසිදා ඔබ හමුවි නැති
බව ඉදුරා කියත හැකි...
හමුවි ඇත්නම් එ පෙර සසරෙ
යුගයක වෙන්න ඇති...
මටත් සිංදුවක් ඕනේ....
චන්ද්‍රෙල්ඛා නංගිගේ
සැදෑ අඳුර වැව් බැම්මේ රටා වියනවා
ඔන්න පේන්න ලොකුවට දැම්මා...
චන්ද්‍රලේඛා නංගිමටත් සිංදුවක් ඕනේ....
චන්ද්‍රෙල්ඛා නංගිගේ
සැදෑ අඳුර වැව් බැම්මේ රටා වියනවා
ඔන්න පේන්න ලොකුවට දැම්මා...
tone poem එකේ ගිය සුනිල් පෙරේරාගේ
සයිමා කට් වෙලා ඕනි
එළකිරියේ ඉන්න ඔක්කොම බෙබාලා එකතුකරගන්නවා