2018 Mar-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔය අමාරුවෙන් කෑගහන අක්කට මේක දෙන්න

    Vermox-Tablet-Product.png

    Ouwa hariyanne ne. Prostinor peththak denna
     

    AirMate

    Banned
  • Mar 19, 2018
    354
    34
    28
    කෝ මේ ශමින්ද ? බස් එකේ ඩ්‍රයිවර්ට කියපන් ඉක්මනට ගිහින් දාන්න කියලා. :lol:
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,960
    17,595
    113
    Nowhere
    ඕල්ඩ්ස්කූල් සෙට් එකක් බැහැලා රජකාලේ සින්දු ඉල්ලනවා :rofl:
     

    AirMate

    Banned
  • Mar 19, 2018
    354
    34
    28
    හම්මෝ දාපු සින්දුව හෙඩ් ෆෝන් එකේ සද්දෙ කන් දෙක හාරගෙන ගියා. :lol:
     

    AirMate

    Banned
  • Mar 19, 2018
    354
    34
    28
    මේ සින්දු අපේ අම්ම මුත්තගෙ කාලෙ වත් අහල තියෙන ඒවා නෙවෙයි. :no:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කවුරු හරි අන්න අරුව බේරගනිල්ලා
     

    AirMate

    Banned
  • Mar 19, 2018
    354
    34
    28
    මෙහාට නෑනෙ

    අද කට්ටිය අඩු ඇයි බන් ? වෙනදා දකින ගොඩක් අය අඩුයි. රේඩියෝ එක යනවා කියලා කලින් එනවුන්ස්මන්ට් එකක් ගියේ නැද්ද ? :dull:
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,960
    17,595
    113
    Nowhere
    ඩේටා ඉවරයි. පළවෙනිදා වෙනකන් ඉන්න අමාරුයි. පින්වතෙක් ඩේටා කාර්ඩ් එකක් එවන්න :yes: