2018 Mar-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    අද කට්ටිය අඩු ඇයි බන් ? වෙනදා දකින ගොඩක් අය අඩුයි. රේඩියෝ එක යනවා කියලා කලින් එනවුන්ස්මන්ට් එකක් ගියේ නැද්ද ? :dull:

    අනේ මන්දා
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඩේටා ඉවරයි. පළවෙනිදා වෙනකන් ඉන්න අමාරුයි. පින්වතෙක් ඩේටා කාර්ඩ් එකක් එවන්න :yes:

    ෆෝන් නම්බර් එක දීපන් ...රිලෝඩ් එකක් දාන්න
     

    Vision777

    Active member
  • yPf2i1w.gif
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    අපිට බැරිද රස වින්දනාත්මක වැඩසටහනක් කරන්න...
    හැමදාම අසන්නන්ගේ ඉල්ලීම්.
     

    AirMate

    Banned
  • Mar 19, 2018
    354
    34
    28
    අඩේ මරු බන් මේ සුනිල් ලයිව් ඉන් කොන්සට් එකක් ද ගසෝ ? YT වීඩියෝ එක තියෙනවද ? :P