Youtube adsense??

gembaknb

Active member
  • Oct 13, 2014
    899
    50
    28
    මචං මගේ youtube channel එකක් තියෙනවා, views 23000 වගේ සෙට් වෙනවා.. subscribersලත් ටිකක් ඉන්නවා.. ඒකත adscense දා ගන්නෙ කොහොමද? ලංකාවට දෙන්නෙ නෑනෙ? ඒක කොහොමද හරියට හදා ගන්නෙ?
     
    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    රට වෙනස් කරපන් පර සුද්දන්ගේ රටකට
    ඊට පස්සෙ කොපිරයිට් වලට බයේ බත් බැලයෙක් වගේ ඇඩ්සෙන්ස් කරපන්
     
    gembaknb

    Active member
  • Oct 13, 2014
    899
    50
    28
    රට වෙනස් කරපන් පර සුද්දන්ගේ රටකට
    ඊට පස්සෙ කොපිරයිට් වලට බයේ බත් බැලයෙක් වගේ ඇඩ්සෙන්ස් කරපන්

    Copyright walata baya wenna deyak na.. magema nirmana thamai daanne
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    මචං මගේ youtube channel එකක් තියෙනවා, views 23000 වගේ සෙට් වෙනවා.. subscribersලත් ටිකක් ඉන්නවා.. ඒකත adscense දා ගන්නෙ කොහොමද? ලංකාවට දෙන්නෙ නෑනෙ? ඒක කොහොමද හරියට හදා ගන්නෙ?

    http://www.elakiri.com/forum/showthread.php?t=1703909