⚾||Nidahas Trophy 2018 ||⚾|Bangladesh| Sri Lanka | India ||MAR 06 - MAR 18||෴

SBWoof

Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    wadaknane, ICC eka oluwa athagawa withrane

    තියෙන ලෝ එක අනුව උන්ට කරන්න පුළුවන් දේ කෙරුවා :yes:
    ඉතුරු ටික කොහොමත් තිබ්බේ ඔසිලාගේ අතේ
    .
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    අපරාදේ ලොකු උන්ගේ ප්ලෑන් වලට අහුවුණා පොඩි එකා.

    එක තමයි ඌ ඇත්තටම පව්.ඌ කියනවා වැරදි වෙලාවේ වැරදි තැන හිටිය කියලා.
    ස්මිත් කියන මොන ලීඩර්ෂිප් එක උනත් ලීමන් කාරයත් දැනගෙන ඉන්න ඇති.
    අනික ඉතින් ඕක එච්චර අවුලක් නෑ.එකම අවුල මුන් ඒක කරන්නම ප්ලෑන් කරන් ආපු එකයි.
    නැත්නම් ඉතින් ඕක කිදෙනක් කරලා අහු වෙලා තියෙනවද :yes:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,961
    1,223
    113
    නුවර
    තියෙන ලෝ එක අනුව උන්ට කරන්න පුළුවන් දේ කෙරුවා :yes:
    ඉතුරු ටික කොහොමත් තිබ්බේ ඔසිලාගේ අතේ
    .

    මොන ලෝ ගැනද කියන්නේ බන්? චන්දිට slow over rate එකට තරග 2ක් තහනම්, රබාඩා over reacting, over celebrating කියලා දඩත් ගහලා, මැච් දෙකක් තහනම්. බන්ගෝට දුන්න එක මදි කියලා රබාඩා ගේම ඉල්ලපු නිසා ඌ ගොඩ ගියා. එහෙම කොහොමද දඩුවම් නමන්නේ???? කොහ් නීතිද ඒවා. ඒ ඔක්කොටම වඩා වැරද්දක් කරපු උන්ට එක මැච් එකකට 100% දඩ + එක මැච් එකක් ban. මොන විහිළුද? ඒ අතින් CA එකනම් නියමයි බන්
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    Podi ekaalu 😂😂😂

    Baba

    ඒක තමයි මචං ආමීර් කොල්ලටත් උනේ.
    උන් නායකයා කියන දේ අහනවා.නැත්නම් ඌට ටීම් එකෙන් හැලෙන්න වෙයි කියලා.
    උන් කල්පනා කරන්නේ නෑ මේක බෝඩ් එකට කියලා විසදුමක් ගන්න පුළුවන් කියලා.
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මොන ලෝ ගැනද කියන්නේ බන්? slow over rate එකට තරග 2ක් තහනම්, over reacting, over celebrating කියලා දඩත් ගහලා, මැච් දෙකක් තහනම්. බන්ගෝට දුන්න එක මදි කියලා රබාඩා ගේම ඉල්ලපු නිසා ඌ ගොඩ ගියා. එහෙම කොහොමද දඩුවම් නමන්නේ???? කොහ් නීතිද ඒවා. ඒ ඔක්කොටම වඩා වැරද්දක් කරපු උන්ට එක මැච් එකකට 100% දඩ + එක මැච් එකක් ban. මොන විහිළුද? ඒ අතින් CA එකනම් නියමයි බන්

    ඉතින් බං umpire complain කරා slow over rate කියලා.
    ඕවර තුනක් අඩුයි.ඉතින් නීතියට අනුව එක තමයි දඩුවම.
    අරුන්ගේත් ඒක තමයි දෙන්න පුළුවන් උපරිම දඩුවම.(ඕසි)
    තරගයක් පාවලා දීලා නෙමෙයිනේ මචන්.
    ඔහොම සීන් එකකට ටෙන්ඩුල්කාරවත් අහු උනා.
    ඒක මැච් එකක් Ban කරා එච්චරයි.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒක තමයි මචං ආමීර් කොල්ලටත් උනේ.
    උන් නායකයා කියන දේ අහනවා.නැත්නම් ඌට ටීම් එකෙන් හැලෙන්න වෙයි කියලා.
    උන් කල්පනා කරන්නේ නෑ මේක බෝඩ් එකට කියලා විසදුමක් ගන්න පුළුවන් කියලා.

    :(

    lankawe govt servantla wage. amatiya saha ihala niladari palantiya order kalama karanna wenawa. :lol:
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඔසී බෝඩ් එක කොන්ද පණ තියෙන බෝඩ් එකක් කෙලින් තීරණ ගන්න..
    ඒක ලෝකෙ අනිත් රටවල් ආදර්ශයට ගන්න ඕන..
    අවිවාදාත්මකව ස්මිත් වෝනර් කියන්නේ උන්ගේ හොඳම ප්ලේයර්ස්ලා දෙන්නා ස්ටාක් ඇරුනම..
    ඒ වගේ දෙන්නෙක් උනත් බෑන් කරන්න උන් පසුබට උනේ නැහැ..
    මේක වරදක් තමයි, ඒත් මට හිතෙන්නේ මේ දඬුවම වැඩියි කියලා..
    මේක පලවෙනි පාර නිසා මීටවඩා ලිහිල් දඬුවමක් දෙන්න තිබ්බා කියන එකයි මගේ මතය..
    ටෙස්ට් 3ක් බෑන් කරලා ලොකු ෆයින් එකක් ගහන්න තිබ්බා..
    ලෝකෙ බහුතරයක් වැරදි කරනවා, ඒවා අහුවෙන්නේ නැහැ,
    අහුනොවෙන්න වැරදි කරන කෙනා නිවැරදිකරුවෙක් නෙමෙයි..
    ඌ හොරෙකුට අමතරව කපටියෙක්..
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ochchara deyak karanna oneda bn? balapn Bancroft ta help karaganna gihin, mun oka jathika prashnyak kara gaththa....

    Tendukar oka kara, Du Plesis kara, afridi kara :angry:

    එක තමයි මාත් කියන්නේ.ඒත් මෙතන අවුල මුන් මේක plan කරලා
    කරන්න ආවා කියලා පිළිගත්තා.CA එකට වෙන කරන්න දෙයක් නැ.
    නෝන්ඩිය හරි වහගන්න මේක කරන්න වෙනවා.
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    එක තමයි මාත් කියන්නේ.ඒත් මෙතන අවුල මුන් මේක plan කරලා
    කරන්න ආවා කියලා පිළිගත්තා.CA එකට වෙන කරන්න දෙයක් නැ.
    නෝන්ඩිය හරි වහගන්න මේක කරන්න වෙනවා.

    nondimath na bn, oka Bancroft ta baradeela nikan inna thibba, arun ithin aruge help ekata awa , niyama captain kenek widiyata... :cool: monawa unath Smith nam sira captain kenek.... uge team eka back kara monawa unath :cool: