වැලිකඩ ගොන් ආතල්

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,904
    3,456
    113
    Pls wear a MASK
    වැලිකඩ ගොන් ආතල්

    වැලිකඩ සිද්ධියට රංගජීව අත්අංගුවට ගනී - නම් ලැයිස්තුවක් සකස්කොට වෙඩි තැබුවාද? දීර්ඝ ප්‍රශ්ණ කිරිම් ඇරඹෙයි!

    වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් 27 දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊට සම්බන්ධ බවට සැකකරන පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශයේ පොලිස්‌ පරීක්‍ෂක නියොමාල් රංගජීව මහතා ඊයේ (29 වැනිදා) රාත්‍රි අත්අඩංගුවට ගෙන ඇත.

    රංගජීව මහතා පදිංචිව සිටි පොලිස්‌ විශේෂ කාර්ය බළකා මූලස්‌ථානයේ පිහිටි නිවස වැටලූ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ඒ මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

    ඉකුත් 2012 වර්ෂයේදී වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවූ කැරැල්ලකින් පසු එහි රඳවා සිටි සැකකරුවන් 27 දෙනකු තෝරාගෙන ඔවුන්ට වෙඩි තබා ඝාතනය කළ බවට එවකට ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු ආරක්‍ෂක අංශ පිරිසක්‌ වෙත චෝදනා එල්ල වී තිබේ.

    එම ඝාතන සිදුවුණු අවස්‌ථාවේ රංගජීව මහතාද එහි සිට ඇති බවත් ඝාතනය කළ පුද්ගලයන්ගේ නම් ලැයිස්‌තු සකස්‌ කිරීමට ඒ මහතා කටයුතු කර ඇති බවටත් චෝදනා එල්ල වී ඇති බව පොලිස්‌ ආරංචි මාර්ග සඳහන් කරයි.

    රංගජීව මහතාගේ නිවස සහ ඒ මහතා සම්බන්ධතා පැවැත්වූ කිහිප දෙනකුගේ නිවාසද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පරීක්‍ෂා කිරීමට නියමිතව තිබිණි.

    රංගජීව මහතා ඊයේ (29 දා) රාත්‍රි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු මූලස්‌ථානයට රැගෙන ගොස්‌ ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර ඇති අතර අද (30 දා) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

    පසුගිය කාල සීමාවේ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය වැටලීම් රැසක්‌ සිදුකළ නිලධාරියකු වන රංගජීව මහතා පිළියන්දල ප්‍රදේශයේදී පාතාල නායක මාකඳුරේ මධූෂ්ගේ සගයන් විසින් එල්ල කළ ප්‍රහාරයකින්ද බරපතළ තුවාල ලබා සිටියේය.

    නෙත් NEWS

    නම් ලැයිස්තුවක් සකස්කොට වෙඩි තැබුවාද???:rofl::rofl::rofl:ඇයි හිරකාරයෝ ඒ වෙඩි තියෙන වෙලාවේ උන්ගේ බෙල්ලේ බෝර්ඩ් එකක් එල්ලන් හිටියද දන්නේ නැහැ උන්ගේ නම ගහගෙන.ගොන් ආණ්ඩුවේ ගොන් ආතල්.:lol::lol::lol:
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,147
    1,233
    113
    No one to compete against Gota in 2020, so they jus started their Mada campaign...Jehan(2020 common candidate) ge wedak
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,904
    3,456
    113
    Pls wear a MASK
    මුන් කියන්නේ හිරකාරයොන්ට වෙඩි තියන්න කියලා ආමි එකේ අයට බලන් ඉන්න තිබ්බා කියලා වෙන්න් ඇති.:rofl::rofl:

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,904
    3,456
    113
    Pls wear a MASK
    සිරකරුවොද මනුෂ්ෂයෝය.ඔවුන් වෙඩි තියන විට ඔබ පපුව දික් කරගෙන සිටින්න-යහපාලන ආණ්ඩුව..:lol:

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,904
    3,456
    113
    Pls wear a MASK
    2012111023731924734_20.jpg

    hqdefault.jpg

    hqdefault.jpg
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,904
    3,456
    113
    Pls wear a MASK
    ත්‍රීවීල් එකෙන් සිරකරුවොන්ට උදේට රොටි හදන්න පිටි ගේන්න කඩේට ගිය සිරකරුවන් පිරිසක් ගෝටා මරා දමයි.:(.

    original
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    මම දන්න එකෙත් අව්රුදු ගානක් ඇප ගන්නේ නැතිව හිටියා එලියට ආවොත් ෂොට් එක හම්බවෙන නිසා. උටත් ගහලා දාලා තිබ්බා ඔය කේස් එකේදී. කොච්චර වැඩ්ඩෙක් උනත් ඇප ගන්න පුළුවන් කම තියෙද්දී ගන්නේ නැතිව අරක්ෂාවට ඉන්න ගමන් වෙපන් අරගෙන එලියට එන්න ට්‍රයි කරන්නේ නැහැනේ.....
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,946
    16,569

    එතකොට අර ත්‍රීවීල් එකේ පැනලා යන්න හැදුවේ මොක්කුද?:D
     
    මනුස්ස ඝාතක සැකරුවෙකු අධිකරණ භූමියේදී බන්ධනාගාර නිලධාරින්ගෙන් මිදි පළායයි..

    මනුස්ස ඝාතක සැකරුවෙකු අධිකරණ භූමියේදී බන්ධනාගාර නිලධාරින්ගෙන් මිදි පළායයි..

    ලග්ලග – මා ඔය ප‍්‍රදේශයේ දී තමන්ගේම කුඩා දරුවා ඝාතයකල සැකකරුවෙකු ඊයේ පස්වරු 4.00 ට පමණ නාඋල අධිකරණ භූමියෙන් පලාගොස් ඇති බව පොලිසිය පවසයි.

    රක්ෂිත බණ්ධනාගාර ගතකර සිටි සැකකරු නාඋල මහේස්ත‍්‍රාත් අධිකරණයට රැගෙන විත් යළි රක්ෂිත බණ්ධනාගාරයට රැගෙන යාමට බන්ධනාගාර බස් රථයට බන්ධනාගාර නිලධාරින් විසින් රැගෙන එන අතරතුර දී අත් මාංචු ගලවාගෙන පළාගොස් ඇත.

    ඔහු සොයා ගැනීම සදහා විශේෂ පොලිස් මෙහෙයුමක් ක‍්‍රියාත්මක කර තිබේ.

    – ඉන්දික අනුර කුමාර (ලංකාදීප)

    :rofl:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Aparadha karuvan gen hiriharayata path una ,pita samajaaye inna Ahinsaka Minisun ganath salaka balanna.
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    එතකොට අර ත්‍රීවීල් එකේ පැනලා යන්න හැදුවේ මොක්කුද?:D

    මනුස්ස ඝාතක සැකරුවෙකු අධිකරණ භූමියේදී බන්ධනාගාර නිලධාරින්ගෙන් මිදි පළායයි..

    මනුස්ස ඝාතක සැකරුවෙකු අධිකරණ භූමියේදී බන්ධනාගාර නිලධාරින්ගෙන් මිදි පළායයි..

    ලග්ලග – මා ඔය ප‍්‍රදේශයේ දී තමන්ගේම කුඩා දරුවා ඝාතයකල සැකකරුවෙකු ඊයේ පස්වරු 4.00 ට පමණ නාඋල අධිකරණ භූමියෙන් පලාගොස් ඇති බව පොලිසිය පවසයි.

    රක්ෂිත බණ්ධනාගාර ගතකර සිටි සැකකරු නාඋල මහේස්ත‍්‍රාත් අධිකරණයට රැගෙන විත් යළි රක්ෂිත බණ්ධනාගාරයට රැගෙන යාමට බන්ධනාගාර බස් රථයට බන්ධනාගාර නිලධාරින් විසින් රැගෙන එන අතරතුර දී අත් මාංචු ගලවාගෙන පළාගොස් ඇත.

    ඔහු සොයා ගැනීම සදහා විශේෂ පොලිස් මෙහෙයුමක් ක‍්‍රියාත්මක කර තිබේ.

    – ඉන්දික අනුර කුමාර (ලංකාදීප)

    :rofl:

    අපරධ නඩු වල කොටස් 2 ඉන්නවා ඇප ගන්න පුලුවන් / බැරි
    පුළුවන් අය බෙදනවා ඇප ගන්න අයයි /නැති අයයි (එලියට අවොත් ඉවරයි)

    දරුණු එවුන් රිමාන්ඩ් කරන්නේ CRP එකේ නෙමෙයි. මැගසින් එකේ.

    එකේ ඉන්නවා අච්චු විදින උන්. අවුරුදු ගානකට එලියට එන්න බැරි. උබ කියන්නේ ඔන්න ඔය සෙට් එක.

    මම කියන්නේ අවුරුදු ගානක් රිමාන්ඩ් එකේ හිටිය. හිතාමතා ඇප ගන්නේ නැතිව හිටිය එකෙක් ගැන.

    :yes:
     
    Mekane Machan salaka balanna venne. Viruddha parshchaye----weapons thiyena kota law ekak nathiva[sira kaaruvan laga], sellandha Machan, Api katath parana baya danenava, Uva alla ganna yana ekata thama vadiyen parana baya danenne. Police, Army kattiyath Minissune, A ayatah parana baya danenava. T 56 ATHE THIYA GENA INNA SIRA KARUVAN MARDANAYA KARANA KOTA, POTHE HATIYATAMA KARANNA GIYOTH, THAMANTATH VEDI KALA MARENNA PULUWAN. OYA VAGE AVASTHAVAKATA MUHUNA DEELAMA BALANNA ONA. DANGER EKA KOHOMADHA KIYALA.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මචන් ගෝටට බලය තිබ්බ කාලේ මතක් වෙද්දි පොඩි බයකුත් එනව බං..
    ඔතන උන්ට ඕන සෙට්1ක් මැරුව කියල තමයි සිද්ධිය යන්නේ...
    ගෝඨා දරුනු මිනිහ බලය අතට ආව කියන්නේ අනේ මන්ද බං..
    බොරුවට මැරුව හිරකාරයෝ ටික
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Sira karuvan , prison eke weapon Gabadava kadala weapons ara gattha kiyala , paper eke thibune.
     
    SumuduSulari

    Member
    Jan 27, 2018
    935
    83
    0
    ඔතන මරපු උන් කොටස් දෙකක් ඉන්න පුළුවන්.

    එකක් තමයි මිනිහාට සපෝට් අපරාධකාරයන්ගේ විරුද්ධ කාරයෝ.

    දෙවෙනි එක තමයි එක එක ගේම්වලට මිනිහාට සපෝට් කරපු එවුන්.

    ගොඩක්ම ඉඩ තියෙන්නෙ දෙවෙනි එක වෙන්න තමයි. ඒ කියන්නෙ මිනිහගෙ ගේම් වල්ට සෙට් කරගත්තු උන්ටම ගේම් එක දෙනවා. එක පැත්තකින් සාක්කි වහලා දාන්න. අනික් පැත්තෙන් ඌ තමුන්ව බ්ලැක්මේල් කරන එකෙන් වලක්වන්න.

    දැන් උදාහරණෙකට හිතමුකො ලසන්තව මරලා දාන්න දෙන්නෙක් එවනවා. උන් දෙන්නා තමයි දන්නෙ ලසන්තව මැරුවේ කවුද ඒකට තමුන්ව එව්වේ කවුද කියලා. පස්සෙ වෙන කාටහරි කියලා උන්ට ගේම දෙනවා. දැන් කවුරුත් දන්නෙ නෑ එතකොට ලසන්තව මැරුවේ කවුද කියලා. ඔක්කොම යට.

    ලෝකෙ ඔය වගේ සිද්ධි ගොඩක් වෙලා තියෙනවා.
     
    • Like
    Reactions: hi.dushan

    SumuduSulari

    Member
    Jan 27, 2018
    935
    83
    0
    Sira karuvan , prison eke weapon Gabadava kadala weapons ara gattha kiyala , paper eke thibune.

    ඔතන වෙන්නෙ කෝලහාලෙ පටන් ගන්නෙ පිටින් ගිහින් ඇතුළට දාපු එවුන්. අනිත් උනුත් මොරාල් එකට ඌට සපෝර්ට් කරනවා. දැන් බලපන් කූඹියෝ එකේ ප්‍රියන්තයාගෙ උපවාසෙට සෙට් වෙලා වෙඩි කන්නෙ වෙන එකෙක්නෙ.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Ane mandha ban, Kauri haridha, Varadidha kiyala. Prison eken pita samajaye dan mokadha venne? Kee denek vedi kala marenavadha ? Within one week , kee denek, Ekineka vedi thiya gannavadha ?
     
    Last edited:

    පව් නේ..:(