Takas.lk 25% off

waasalamudali

Well-known member
  • Feb 12, 2018
    399
    338
    63
    Takas.lk1n phone gaththa kawuru hari innawada?
    ada com bank credit cards walata 25% off
    Huawei nova 2i Rs31000ta ganna puluwan

    takas හොදයි ෆෝන් නම් අරගෙන නෑ හැබැයි වෙන දේවල්නම් සැහෙන්න අරන් තියනව. warranty උනත් දවසෙන් මාරු කරල අලුත් එව දීල තියනව.

    ෆෝන්නම් same day delivery
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,865
    1
    12,163
    113
    අදාළ නෑ නේ
    takas හොදයි ෆෝන් නම් අරගෙන නෑ හැබැයි වෙන දේවල්නම් සැහෙන්න අරන් තියනව. warranty උනත් දවසෙන් මාරු කරල අලුත් එව දීල තියනව.

    ෆෝන්නම් same day delivery

    warranty claim karanne kohomada ban?
    unge service center ekakata aran yanna onada?
     
    Waruna.eranga

    Active member
  • Jan 11, 2010
    607
    73
    28
    takas හොදයි ෆෝන් නම් අරගෙන නෑ හැබැයි වෙන දේවල්නම් සැහෙන්න අරන් තියනව. warranty උනත් දවසෙන් මාරු කරල අලුත් එව දීල තියනව.

    ෆෝන්නම් same day delivery

    Thanks machan monawa hari ganna tiyenawanam ganna ada credit card1n patta adui hama deyak ma
     
    waasalamudali

    Well-known member
  • Feb 12, 2018
    399
    338
    63
    warranty claim karanne kohomada ban?
    unge service center ekakata aran yanna onada?

    මම claim කරපු දෙකම ගෙදරට ඇවිත් අරන් ගිහින් අලුත් ඒව ගෙනත් දුන්න දවස් 2 ඇතුලත.
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    Takas.lk කරන්නේ techkatha කාලිංග වෙන්න ඕන. එක නිසා බය නැතිව ගනින්.