ikman හොර වැඩ

ruwantha86

Junior member
  • Feb 9, 2012
    81
    15
    18
    ඉක්මන් එකේ ගොඩක් අඩුවට phone විකුනන්න දාලා තියන ඇඩ්ස් බලන්න
    ඔක්කොම විකුනන්නේ තම්බි. එකකවත් phone number එක නෑ. ඔක්කොම chats only.

    මේක මහා හොර මගොඩියක්.

    https://ikman.lk/en/ad/samsung-note-8-64gb-original-for-sale-colombo-54
    https://ikman.lk/en/ad/samsung-galaxy-note-8-original-for-sale-colombo-160
    https://ikman.lk/en/ad/samsung-note-8-original-for-sale-colombo-208
    https://ikman.lk/en/ad/samsung-note-8-64gb-original-for-sale-colombo-53
    https://ikman.lk/en/ad/samsung-note-8-64gb-original-for-sale-kegalle-3
     
    • Like
    Reactions: Rockstar Athelete

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    උන් දානවා අපි මොකටද බං ගන්නේ
    කොහොමත් දැන් ඔකය හොර යක්කු බැහැලා ඉන්නේ
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    https://ikman.lk/en/ad/playstion-pro...le-colombo-391

    මෙන්න පකයා ආයිත් ඇඩ් එකක් දාල අද.. මන් කතා කලාම මේක දුන්න කියල තිබ්බ.. මේක ගැන පැමිණිල්ලක් කරහන්.. මූ දිගටම කරන් යන්නේ වැඩේ කිසි අවුලක් නැති නිසානේ
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,035
    8,292
    113
    Chilaw
    oke ithin amuthuwen balanna deyak ne bn :sorry: ikman eken ad danne ad review karalane,eth un owath approve karanawane :angry: unta oka therenne nedda.
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113

    https://ikman.lk/en/ad/playstion-pro...le-colombo-391

    මෙන්න පකයා ආයිත් ඇඩ් එකක් දාල අද.. මන් කතා කලාම මේක දුන්න කියල තිබ්බ.. මේක ගැන පැමිණිල්ලක් කරහන්.. මූ දිගටම කරන් යන්නේ වැඩේ කිසි අවුලක් නැති නිසානේ
    add එක අයින් කරන්.