Australiaටිකට්

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Australia ෆ්ලයිට් ටිකට් එක කීයකට වගේ ගන්න පුළුවන් වෙයි ද? යන්න එන්න දෙකම ? මැයි 2 වගේ දාල ගන්නවා නම් ?
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    oken price balala adala airline site eken book karapan ban

    එයි ද බන් එතකොට ඒ ගානටම ? එයාර් එශියා චෝර ද දන්නේ නෑ නේ ? අයියා කිවා එකේ එන්න නම් එපා කියල :Pඇයි දන්නේ නෑ.මට බජට් එකක් ඕනේ :yes:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ස්මිත් බලන්න යන්නද :P අනේ අපිත් මතක් කරා කියන්න, දුක් වෙන්න එපා කියන්න :yes:

    :rofl: නෑ බන් මාස 10ක්ට වගේ යන්න බැලුවේ
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Air asia eke leg space ehema adu nisa godak dura yanna amarui. Malindo Air balapan unge th budget airline eka habayi arakata wada pahasuyi
     
    • Like
    Reactions: lasankandy

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    mama November wala giya Singapore airlines 1.18 k wage giya
    Malaysia nam adu wei poddak balanna air asia nam yanna epa ubata epa wei
    mokadda yana city eka ?
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    kohomada ban visa ganne visiting walata ..?

    අයියගෙන් බන් මම ගන්නේ නම්. එහෙ කවුරුත් නැත්තම් ඉතින් මචන් මෙහෙ කෝටියක් විතර බැංකු පොතේ සල්ලි ගෙවල් වාහන එහෙම තියෙනව කියලා විසිට් එකක් යන්න පුළුවන් වෙයි :yes:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    mama November wala giya Singapore airlines 1.18 k wage giya
    Malaysia nam adu wei poddak balanna air asia nam yanna epa ubata epa wei
    mokadda yana city eka ?

    මෙල්බර්න් වලට බන් :yes: මැලේෂියන් හොදයිද බන් ?
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    මෙල්බර්න් වලට බන් :yes: මැලේෂියන් හොදයිද බන් ?

    Melbourne walata dan Srilankan direct yanawa habai
    transit mukuth ne ehama giya nam ubata lesi
    Malaysian hodai awulak ne visa danakota ticket itinerary
    ekakuth danna yana date daala travel agent kenak ta kiwwama
    ekak denawa visa ekata danna kiyanna :yes:
     
    Last edited: