එක්සත් ජාතික පෙරමුණේ, එඩිතර කොල්ලෙක් විදියට මේ Thread එකට Comment එකක් BUMP එකක් දාල යන්න. අගෝස්තු 17 දා දක්වා මේ Thread එක ElaKiri Talk! එකේ ඉහලින්ම තියමු.
Rep කපනවට බය වෙලා, නිවටයෝ වගේ ඉන්න එපා. Comment , BUMP දාන්න.
රිදෙන මිනිස්සු Rep කැපුවොත්.ඔවුන්ටත් මෛත්රී කරමු.

අන්න නායකයෝ බන්.. කෙලෙහිගුණ දන්නා මිනිහෙක් බන් සිරිසේන.. තමන්ට උපකාර කරපු ඒ ජනයා වෙනුවෙන් තමන් වෙහෙසෙනවා.. අල්ලාහ් බ්ලේස් හිම් විත් 72 වර්ජින්ස්
ඔය පුටුවේ මම ඉදගත්තත්, ඔච්චරයි බන්.. බලේ කියන්නේ ඉතින් දාලා යන්න බැ ලංකාවේ.. රටවැසියෝ ඉල්ලුවා කියල 2020ත් ගේම ගහයි ගොවි පුතා2020 ට පිටපොට ගහනවා.... බුවාටත් පුටුවේ රස දැනිලා....
එකෙක් විල්පත්තුව දීලා කෙලවගත්තා... මේ යකා පොළොන්නරුව දීලත් කෙලවගනියි වගේ.... ඕකේ ඇරියස් කවර් කරන්න කියල රනිලයත් මොනව හරි දන් දෙයි....
මේක කොහේදෝ තිබ්බ වගේ මතකයි බං....![]()

මේක කොහේදෝ තිබ්බ වගේ මතකයි බං....![]()
එක්සත් ජාතික පෙරමුණේ, එඩිතර කොල්ලෙක් විදියට මේ Thread එකට Comment එකක් BUMP එකක් දාල යන්න. අගෝස්තු 17 දා දක්වා මේ Thread එක ElaKiri Talk! එකේ ඉහලින්ම තියමු.
Rep කපනවට බය වෙලා, නිවටයෝ වගේ ඉන්න එපා. Comment , BUMP දාන්න.
රිදෙන මිනිස්සු Rep කැපුවොත්.ඔවුන්ටත් මෛත්රී කරමු.
[/CENTER]
මෙන්න දාන්න පුලුවන් හොද Comment ටිකක්. Copy - Paste හරි කරන්න.
මෙන්න දාන්න පුලුවන් හොද Comment ටිකක්. Copy - Paste හරි කරන්න.
- Rep කැපුවත්,අපි කැපුවත් කොල...!!!
- අපි අලි පැටව්...!!!
- එන්න!
- වෙනසකට මුල පිරුවා විතරයි.
- කුංජ නාදේ...!!!
- යහපාලනයක්
- එක්වෙමු.
- ජන ගඟයි - ජය ලඟයි
![]()
[/CENTER]