පන්සල් යන ගමන් තොරණකුත් බලලා කඩල ගොට්ටකුත් කාලා එන ගමන් මැනියොක්කාලා එන්නෙ
වෙසක් එකටයි පොසොං එකටයි විතරයි බෙලිමල් බොන්න හම්බෙන්නෙ 
මං ආස බෙලිමල් දන්සැල් වලටවෙසක් එකටයි පොසොං එකටයි විතරයි බෙලිමල් බොන්න හම්බෙන්නෙ
![]()

මං ආස බෙලිමල් දන්සැල් වලටවෙසක් එකටයි පොසොං එකටයි විතරයි බෙලිමල් බොන්න හම්බෙන්නෙ
![]()

ගෙනල්ල හදාගෙන බිපන්කෝ![]()

කොළොඹ ගිහින් එන කොට බොනවා බෙලිමල්
දන්සැල් තියේ ඖෂධීය කැද වර්ග... ඒවාට යනවා.. හකුරු කෑල්ලක් එක්ක බොන්න... වෙසක් සතියේ

මොකක් බලන්නද පොටෝ ටිකකට බලුප් දාල පත්තු වෙනවා නිමෙනවා ඇති දෙයක් නෑ නෙ.ඇයි ?
මොකක් බලන්නද පොටෝ ටිකකට බලුප් දාල පත්තු වෙනවා නිමෙනවා ඇති දෙයක් නෑ නෙ.![]()

ඔක්කොම කැත වෙලා කරන්ට් එක හින්ද 
මොකක් බලන්නද පොටෝ ටිකකට බලුප් දාල පත්තු වෙනවා නිමෙනවා ඇති දෙයක් නෑ නෙ.![]()

මොන ජාතියෙ ජීවිතද බන් උබල ගෙවන්නෙ...ගේ ගෙබි ජීවිත..![]()
පහනක් පත්තු කල්ල දුමෙං කැරකෙන්න හදල ඇතුලෙ සත්තුන්ගෙ රූප වල එහෙම හෙවනැලි වැටෙන ඒවගෙ ලස්සන බලපං ඔය බලුබ් හයි කරපුව වගේ නෙමේ 
ඉටිපන්දන් හරියන්නේ නෑ නිමෙනවනෙ. අපිනං පොඩි එලිය අඩු බලුප් දාන්නේ වෙසක් කුඩු වලට![]()
![]()
මාත්
වෙසක් කූඩු වලටත් බලුබ් හයි කරන්නෙ පහනක් පත්තු කරල ගහපුවාම ඉටිපන්දමක් පත්තු කල්ල ගහපුවාම තියෙන ලස්සන නෑ
දැන් බලන්න තියෙන්නෙ බකට් එල්ලපුව විතරයි තාම ඒවගෙ යංතං ඉටිපන්දමක් දෙකක් පත්තු වෙනවඔක්කොම කැත වෙලා කරන්ට් එක හින්ද
![]()
ඉටිපන්දන් හරියන්නේ නෑ නිමෙනවනෙ. අපිනං පොඩි එලිය අඩු බලුප් දාන්නේ වෙසක් කුඩු වලට![]()
කූඩුව ඇතුලෙ ගැහුවාම එහෙම ලේසියෙන් නිමෙන්නෑ. ඉටිපන්දන් හරියන්නේ නෑ නිමෙනවනෙ. අපිනං පොඩි එලිය අඩු බලුප් දාන්නේ වෙසක් කුඩු වලට![]()

![]()
![]()
මාත්
වෙසක් කූඩු වලටත් බලුබ් හයි කරන්නෙ පහනක් පත්තු කරල ගහපුවාම ඉටිපන්දමක් පත්තු කල්ල ගහපුවාම තියෙන ලස්සන නෑ
දැන් බලන්න තියෙන්නෙ බකට් එල්ලපුව විතරයි තාම ඒවගෙ යංතං ඉටිපන්දමක් දෙකක් පත්තු වෙනවඔක්කොම කැත වෙලා කරන්ට් එක හින්ද
![]()
වයසක ආතලට නං හොඳා මැජික් වගේ බලන්නමොන ජාතියෙ ජීවිතද බන් උබල ගෙවන්නෙ...ගේ ගෙබි ජීවිත..![]()
ආය පොඩි උන්ට හොඳා කට ඇරන් බලන් ඉන්න
අනේ මටනං ඔය පොටෝ එකක් වටේ බලුප් දාල නටවන එකේ කිසි විශේෂයක් නෑ