තොරං බලන්න යනවද?

තොරං බලන්න යනවද ?

  • ඔව්

    Votes: 54 64.3%
  • නෑ

    Votes: 30 35.7%

  • Total voters
    84

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒවගෙත් ලස්සනක් නෑ බං :( කූඩුව ඇතුලෙ ගැහුවාම එහෙම ලේසියෙන් නිමෙන්නෑ.
    ඒ උනාට කරදර වැඩ ඕවා ගිනිගන්න පුළුවන් :yes: වෙනසක් නෑ එලිය එකම නං වෙනසක් නෑ නෙව
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නුවර තියෙන තොරන්😜😜😜

    ආන්න එක වෙනම සීන් එකක්...ඒකෙන මාත් මේ බැලුවෙ කොලබ ඉදල තොරණ් බලන්ඩ එලියට බහින්නෙ නැති කොල්ල මොකාද කියල...නුවර නම් ඉතින් කොරන්ඩ දෙයක් නැ..:rofl::rofl:
     
    • Like
    Reactions: new18505

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    වයසක ආතලට නං හොඳා මැජික් වගේ බලන්න :yes: ආය පොඩි උන්ට හොඳා කට ඇරන් බලන් ඉන්න :yes: අනේ මටනං ඔය පොටෝ එකක් වටේ බලුප් දාල නටවන එකේ කිසි විශේෂයක් නෑ :no:

    math Yanne ne. Wesak balanawata wada terepena eka epa wenne nadda minussu pussuwen wage pare Yanne edata motor bike karayo pisso wage. galu parata ginni balapan edata sasara kala kirenawa :dull:
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මං ආස බෙලිමල් දන්සැල් වලට :love: වෙසක් එකටයි පොසොං එකටයි විතරයි බෙලිමල් බොන්න හම්බෙන්නෙ :sorry:

    බෙහෙත් කඩේකත ගිහින් බෙලිමල් 50ක් අරන් ගිහින් තම් බලා බීපන්කෝ. දැන් ටී බෑග් විදියටත් ෆුඩ්සිටිවල විකුනන්න තිඅයනවා
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ආන්න එක වෙනම සීන් එකක්...ඒකෙන මාත් මේ බැලුවෙ කොලබ ඉදල තොරණ් බලන්ඩ එලියට බහින්නෙ නැති කොල්ල මොකාද කියල...නුවර නම් ඉතින් කොරන්ඩ දෙයක් නැ..:rofl::rofl:

    නුවර නම් වෙසක් කූඩු...
    ඉස්සර නම් ස්වර්ණවාහිනියෙන් වෙසක් කූඩු තරග එහෙම තියනවා.. වැව වටේ මාරම ලස්සනයි
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නුවර තියෙන තොරන්😜😜😜
    නුවර මොනවා තියෙනවද දන්නේ නෑ අපි යන්නෙ නෑ නෙ :no: ඔය ගෙවල් අහල පහල උන් මොනවද හදල තියෙන කුඩු ටික කියල බලන එක තමා මෙහෙ වෙසක් බැලිල්ල කියන්නේ :yes:
     
    • Like
    Reactions: new18505

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    math Yanne ne. Wesak balanawata wada terepena eka epa wenne nadda minussu pussuwen wage pare Yanne edata motor bike karayo pisso wage. galu parata ginni balapan edata sasara kala kirenawa :dull:

    ඒවා එහෙම තමා... ඕවා උපේක්ෂාවෙන් විද දරාගන්න වෙනවා අපේ අරමුණ වෙනුවෙන්... වෛරස් තියෙනවා තමා... නලා කාරයොත් ඉන්නවනේ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නුවර මොනවා තියෙනවද දන්නේ නෑ අපි යන්නෙ නෑ නෙ :no: ඔය ගෙවල් අහල පහල උන් මොනවද හදල තියෙන කුඩු ටික කියල බලන එක තමා මෙහෙ වෙසක් බැලිල්ල කියන්නේ :yes:

    😂😂😂
    වැව ළගට යන්න මේ සැරේවත්
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    podi kaled giyata dan yanne na ban... eka paarak Kottawa handiye Hira wela 2 hrs eka thena. puduma Rasthiyaduwak ban une... edain passe wesak balanna yanne naha..

    Habei gedara nam sarasanawa aaaye supiri ekatama :D
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    29572789_2407774879248749_225068621323930655_n.jpg
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    math Yanne ne. Wesak balanawata wada terepena eka epa wenne nadda minussu pussuwen wage pare Yanne edata motor bike karayo pisso wage. galu parata ginni balapan edata sasara kala kirenawa :dull:
    මෙහෙත් එහෙම තමා අර හොරනෑව වගේ නලා ජාතියක් තියෙනවා ඒවා පිඹිනවා, හෝන් ගහනව හූ කියනවා ඒ මදිවට පාරේ සෙනග දන්සැලකට ගියාම හැට පැයක් හිටං ඉන්න ඕනේ වෙසක් බැලිල්ල කීවට තනිකර රස්තියාදුවක් තියෙන්නේ. :baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙහෙත් එහෙම තමා අර හොරනෑව වගේ නලා ජාතියක් තියෙනවා ඒවා පිඹිනවා, හෝන් ගහනව හූ කියනවා ඒ මදිවට පාරේ සෙනග දන්සැලකට ගියාම හැට පැයක් හිටං ඉන්න ඕනේ වෙසක් බැලිල්ල කීවට තනිකර රස්තියාදුවක් තියෙන්නේ. :baffled:

    තුම්පනේ වෙන්ඩ ඇති බන් ඔහොම... :yes::yes::yes: කොලබ නම් ඔහොම නැ...
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඇඉ බන් උබල දන්සැල් කියල කන්ඩ බොන්ඩ තියෙන මිනිස්සුන්ට කන්ඩ බොන්ඩ දෙන්නෙ...දීපල්ලකො අර දුශ්කර පලාත් වලට ගිහින් දන්සල්...ඉගෙන ගන්ඩ සල්ලි නැති ලමයින්ට පොත්පත් සපත්තු එහෙම
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇඉ බන් උබල දන්සැල් කියල කන්ඩ බොන්ඩ තියෙන මිනිස්සුන්ට කන්ඩ බොන්ඩ දෙන්නෙ...දීපල්ලකො අර දුශ්කර පලාත් වලට ගිහින් දන්සල්...ඉගෙන ගන්ඩ සල්ලි නැති ලමයින්ට පොත්පත් සපත්තු එහෙම

    අනුන්ට කියන්නෙ උබ දීපන්කො මිනිහො...unp කාලකන්නි ඔක්කොම තොරණ් දන්සල් විරෝධියො වෙලා......:dull::dull::dull: ඕන්න මිත්යාදුශ්ටික නායකයො සරන ගියාම් ලැබෙන ප්‍රතිපලේ... :dull:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඇඉ බන් උබල දන්සැල් කියල කන්ඩ බොන්ඩ තියෙන මිනිස්සුන්ට කන්ඩ බොන්ඩ දෙන්නෙ...දීපල්ලකො අර දුශ්කර පලාත් වලට ගිහින් දන්සල්...ඉගෙන ගන්ඩ සල්ලි නැති ලමයින්ට පොත්පත් සපත්තු එහෙම

    දුශ්කර පළාත්වල මිනිස්සුත් දන්සැල් දෙනවා... 🙂
    කෝටිපතියෙක් උනත් බඩගින්නේ ඉන්නකොට කෑමක් දුන්නොත් ඒක ලොකු දෙයක්...
    හිත පෝසත් කම තියේ නම් මිනිස්සු දන් දෙයි