ඒ උනාට කරදර වැඩ ඕවා ගිනිගන්න පුළුවන්ඒවගෙත් ලස්සනක් නෑ බංකූඩුව ඇතුලෙ ගැහුවාම එහෙම ලේසියෙන් නිමෙන්නෑ.
වෙනසක් නෑ එලිය එකම නං වෙනසක් නෑ නෙව ඒ උනාට කරදර වැඩ ඕවා ගිනිගන්න පුළුවන්ඒවගෙත් ලස්සනක් නෑ බංකූඩුව ඇතුලෙ ගැහුවාම එහෙම ලේසියෙන් නිමෙන්නෑ.
වෙනසක් නෑ එලිය එකම නං වෙනසක් නෑ නෙව ඒ උනාට කරදර වැඩ ඕවා ගිනිගන්න පුළුවන්වෙනසක් නෑ එලිය එකම නං වෙනසක් නෑ නෙව
නුවර තියෙන තොරන්![]()


වයසක ආතලට නං හොඳා මැජික් වගේ බලන්නආය පොඩි උන්ට හොඳා කට ඇරන් බලන් ඉන්න
අනේ මටනං ඔය පොටෝ එකක් වටේ බලුප් දාල නටවන එකේ කිසි විශේෂයක් නෑ
![]()

මං ආස බෙලිමල් දන්සැල් වලටවෙසක් එකටයි පොසොං එකටයි විතරයි බෙලිමල් බොන්න හම්බෙන්නෙ
![]()
ආන්න එක වෙනම සීන් එකක්...ඒකෙන මාත් මේ බැලුවෙ කොලබ ඉදල තොරණ් බලන්ඩ එලියට බහින්නෙ නැති කොල්ල මොකාද කියල...නුවර නම් ඉතින් කොරන්ඩ දෙයක් නැ..![]()
නුවර මොනවා තියෙනවද දන්නේ නෑ අපි යන්නෙ නෑ නෙනුවර තියෙන තොරන්![]()
ඔය ගෙවල් අහල පහල උන් මොනවද හදල තියෙන කුඩු ටික කියල බලන එක තමා මෙහෙ වෙසක් බැලිල්ල කියන්නේ
math Yanne ne. Wesak balanawata wada terepena eka epa wenne nadda minussu pussuwen wage pare Yanne edata motor bike karayo pisso wage. galu parata ginni balapan edata sasara kala kirenawa![]()
නුවර මොනවා තියෙනවද දන්නේ නෑ අපි යන්නෙ නෑ නෙඔය ගෙවල් අහල පහල උන් මොනවද හදල තියෙන කුඩු ටික කියල බලන එක තමා මෙහෙ වෙසක් බැලිල්ල කියන්නේ
![]()

මෙහෙත් එහෙම තමා අර හොරනෑව වගේ නලා ජාතියක් තියෙනවා ඒවා පිඹිනවා, හෝන් ගහනව හූ කියනවා ඒ මදිවට පාරේ සෙනග දන්සැලකට ගියාම හැට පැයක් හිටං ඉන්න ඕනේ වෙසක් බැලිල්ල කීවට තනිකර රස්තියාදුවක් තියෙන්නේ.math Yanne ne. Wesak balanawata wada terepena eka epa wenne nadda minussu pussuwen wage pare Yanne edata motor bike karayo pisso wage. galu parata ginni balapan edata sasara kala kirenawa![]()

මෙහෙත් එහෙම තමා අර හොරනෑව වගේ නලා ජාතියක් තියෙනවා ඒවා පිඹිනවා, හෝන් ගහනව හූ කියනවා ඒ මදිවට පාරේ සෙනග දන්සැලකට ගියාම හැට පැයක් හිටං ඉන්න ඕනේ වෙසක් බැලිල්ල කීවට තනිකර රස්තියාදුවක් තියෙන්නේ.![]()


කොලබ නම් ඔහොම නැ...ඇඉ බන් උබල දන්සැල් කියල කන්ඩ බොන්ඩ තියෙන මිනිස්සුන්ට කන්ඩ බොන්ඩ දෙන්නෙ...දීපල්ලකො අර දුශ්කර පලාත් වලට ගිහින් දන්සල්...ඉගෙන ගන්ඩ සල්ලි නැති ලමයින්ට පොත්පත් සපත්තු එහෙම


ඕන්න මිත්යාදුශ්ටික නායකයො සරන ගියාම් ලැබෙන ප්‍රතිපලේ... 
ඇඉ බන් උබල දන්සැල් කියල කන්ඩ බොන්ඩ තියෙන මිනිස්සුන්ට කන්ඩ බොන්ඩ දෙන්නෙ...දීපල්ලකො අර දුශ්කර පලාත් වලට ගිහින් දන්සල්...ඉගෙන ගන්ඩ සල්ලි නැති ලමයින්ට පොත්පත් සපත්තු එහෙම