හැමදාම හැදෙන්නේ නැති , හැමෝම හදන්නේ නැති , ධර්මයෙන් ජීවිතයට දෙයක් ගන්න පුලුවන් , මරණින් පස්සේ වෙන්නේ මොකක්ද කියන දේ ලස්සනට ගහලා තියන කොරියන් ෆිල්ම් එකක් මේක.
වයස් භේදයක් නැතුව හැමෝම අනිවාර්යෙන් බලන්න ඕන ෆිල්ම් එකක් කියලා රෙකමන්ඩ් කරන්න පුලුවන්.
ඉන්ග්ලිශ් සබ් අන්තර්ගත කරලා තියන නිසා අව්ලක් නැතුව බලන්න පුලුවන්.
ෆිල්ම් එක පටන් ගත්තු වෙලාවේ ඉදන් ඉවර වෙනකම්ම කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුලුවන් සුපිරිම ෆිම් එකක් මේක.
එහෙනම් මේක බාගෙන බලන්න , බලපු අය ෆිල්ම් එක කොහොමද කියලා කොටාගෙන යන්න.
https://openload.co/f/iws74lVg7VE/alngwthgds.br_300mbfilms.com.rar
රිසියුම් කරන්න පුලුවන් , ෆුල් ස්පීඩ් ලින්ක් එකක් නිසා ටොරන්ට් හොයන් නැතුව කෙලින්ම බාගෙන බලන්න පුලුවන්.
එහෙනම් බාපල්ලා , බලපල්ලා .