I Kill Giants (2017) 720p and 1080p

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    fBJSVPd.jpg


    ඔන්න කාලෙකට පස්සේ ආව හොද ෆැන්ටසි ෆිල්ම් එකක් තමා මේක.
    ෆැන්ටසි ෆිල්ම්ස් බලන්න ආස අයට මෙන්න මේ ෆිල්ම් එක ගොඩක් හොද ෆිල්ම් එකක් වෙයි අනිවාර්යෙන්ම.

    මේ ට්‍රේලර් එක බැලුවා නම් ස්ටෝරිය කොයි වගේද තේරෙයි අපේ අයට.



    එහෙනම් කැමති කට්ටිය කැමති එකක් බාගෙන බලන්නකෝ.
    ෆුල් ස්පීඩ් , රිසියුම් කරන්න පුලුවන් ලින්ක්ස් නිසා ටොරන්ට්ස් හොයාගෙන නටන්න ඕන නෑ.

    I Kill Giants (2017) BRRip 725MB nItRo

    https://clicknupload.org/do8rzedm0o7e

    I Kill Giants (2017) 1080p BRRip 5.1CH 1.5GB nItRo

    https://clicknupload.org/dhgp5vatoye3

    ඉන්ග්ලිශ් සබ් අන්තර්ගත නිසා කිසි අව්ලක් නැතුව ෆිල්ම් එක බලන්න පුලුවන්.
    එහෙනම් බාපල්ලා , බලපල්ලා , කමෙන්ට් කරපල්ලා.