uk to sl money tranfer

dj knight

Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    uk idan lankawata instant wage salli ewanna puluwan monwagenda
    hsbc eken berida hsbc eke tamai yaluwage account eka tiyenne uk wala
    mama mehen ekak open kalot enawada charges dannawada

    nethnam instant trust service charge adu wena methods monawada help pls
     
    ehimal

    Junior member
  • Oct 26, 2008
    84
    20
    8
    HSBC-UK , BOC ekath ekka direct arrangement thiyanawa. 4 GBP per transfer. Within few hours payment eka receive wenawa.

    Though you have a LKR account, When transferring, beneficiary account currency type ekata GBP danna kiyapan. BOC will do the conversion.

    BIC/SWIFT = BCEYLKLXXXX
     
    • Like
    Reactions: dj knight

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    uk idan lankawata instant wage salli ewanna puluwan monwagenda
    hsbc eken berida hsbc eke tamai yaluwage account eka tiyenne uk wala
    mama mehen ekak open kalot enawada charges dannawada

    nethnam instant trust service charge adu wena methods monawada help pls

    ඉස්සර මම යැවුවේ Fastcash කියල එකකින්. ලංකාවේ සෙට් එකක් කරන්නෙ. Barclays bank එකේ උන්ගෙ එකවුන්ට් එකට සල්ලි දාලා උන්ට කෝල් එකක් දෙන්න ඕන කාටද අරින්න ඕන කියල. උන් £500 දක්වා £5 චාජ් කරනවා. £500 වැඩිනම් £10 ගන්නවා. උන් දෙන්නෙ අන්තිම අඩුම රේට්ස්. ඒ හින්ද උන්ගෙන් අරින්න එපා.

    මම ලඟදි ඉඳන් අරින්නේ Transferwise කියල online සර්විස් එකකින්. උන් ඒ වේලාවේ තියන ඉන්ටනැෂනල් exchange රේට් එක දෙනවා. උන් චාජ් කරන්නෙ percentage එකක්. £500 අරිනකොට £5 විතර තමයි percentage එක සෙට් වෙන්නේ. ඒ හින්ද අඩු ගානක් යවන අයට ගොඩක් වාසියි.

    උදාහරණයක් විදිහට, ඉන්ටනැෂනල් exchange රේට් එක 220 නම් Fastcash එවුන් ඔෆර් කරන්නෙ 216 වගේ. නිතරම මිල ඉහල පහල යනවනම් රේට් එක තවත් අඩුයි. ඊට අමතරව ට්‍රාන්ස්ෆ්ර් ෆීස් කියල £5-£10 දෙන්නත් ඕන.
    Transferwise එකේ එහෙම නෑ. ඒ වෙලාවෙ ඒ තප්පරේ තියන ඉන්ටනැෂනල් exchange රේට් එක දෙනවා (ඒ කියන්නෙ රේට් එක 220ම ලැබෙනවා). ට්‍රාන්ස්ෆ්ර් ෆී එක 1% විතර තමයි වැටෙන්නෙ. ඊට අමතරව රේට් එක වැඩි උන වෙලාවට රේට් එක ලොක් කරලා තියාගන්න පුළුවන් පස්සෙ අරින්න (මම කරලා නෑ).

    මේ තියෙන්නෙ ඒ සයිට් එක:
    https://transferwise.com/
     
    • Like
    Reactions: dj knight

    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    HSBC-UK , BOC ekath ekka direct arrangement thiyanawa. 4 GBP per transfer. Within few hours payment eka receive wenawa.

    Though you have a LKR account, When transferring, beneficiary account currency type ekata GBP danna kiyapan. BOC will do the conversion.

    BIC/SWIFT = BCEYLKLXXXX

    ඉස්සර මම යැවුවේ Fastcash කියල එකකින්. ලංකාවේ සෙට් එකක් කරන්නෙ. Barclays bank එකේ උන්ගෙ එකවුන්ට් එකට සල්ලි දාලා උන්ට කෝල් එකක් දෙන්න ඕන කාටද අරින්න ඕන කියල. උන් £500 දක්වා £5 චාජ් කරනවා. £500 වැඩිනම් £10 ගන්නවා. උන් දෙන්නෙ අන්තිම අඩුම රේට්ස්. ඒ හින්ද උන්ගෙන් අරින්න එපා.

    මම ලඟදි ඉඳන් අරින්නේ Transferwise කියල online සර්විස් එකකින්. උන් ඒ වේලාවේ තියන ඉන්ටනැෂනල් exchange රේට් එක දෙනවා. උන් චාජ් කරන්නෙ percentage එකක්. £500 අරිනකොට £5 විතර තමයි percentage එක සෙට් වෙන්නේ. ඒ හින්ද අඩු ගානක් යවන අයට ගොඩක් වාසියි.

    උදාහරණයක් විදිහට, ඉන්ටනැෂනල් exchange රේට් එක 220 නම් Fastcash එවුන් ඔෆර් කරන්නෙ 216 වගේ. නිතරම මිල ඉහල පහල යනවනම් රේට් එක තවත් අඩුයි. ඊට අමතරව ට්‍රාන්ස්ෆ්ර් ෆීස් කියල £5-£10 දෙන්නත් ඕන.
    Transferwise එකේ එහෙම නෑ. ඒ වෙලාවෙ ඒ තප්පරේ තියන ඉන්ටනැෂනල් exchange රේට් එක දෙනවා (ඒ කියන්නෙ රේට් එක 220ම ලැබෙනවා). ට්‍රාන්ස්ෆ්ර් ෆී එක 1% විතර තමයි වැටෙන්නෙ. ඊට අමතරව රේට් එක වැඩි උන වෙලාවට රේට් එක ලොක් කරලා තියාගන්න පුළුවන් පස්සෙ අරින්න (මම කරලා නෑ).

    මේ තියෙන්නෙ ඒ සයිට් එක:
    https://transferwise.com/

    thnx machan hsbc eke account ekak open karanna 5lkh onelu neda ban
    man call kalama ehema kiwwa etakoata instant enawalu online bank walin

    yaluwage paypal ekata mage den tiyena combank card eka danna berida
    nethnam pay pal walin eyata ehen ewanna berida mehe bank walata ehema karala nedda man net eke dekka ehema site ekak

    https://www.xoom.com/sri-lanka/send-money
    meka sureda
     
    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    Ganan wadei keewe?unge charge ekada?machan mehe
    Mama danne Naha uba koheda inne kiyala.mama inne Surbiton wala.
    Mehe oya godak eun oya salli yawana ewa karanawa.ape lankawe eun.eth wiswasa karanna baha ban.meyala hmrc ekkath link.so horen yawili mukuth baha.munge reg wenna id proof and address proof ona.normal transfer nam dawas deken yanawa.(Monday dammoth Wednesday).dawasin yawannath puluwan.charge eka wadi..normally £3 wage thamai ganne eka transaction ekakata.matanam kisi aulak wela naha danata.
     
    Last edited:

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,043
    1
    11,081
    113
    thnx machan hsbc eke account ekak open karanna 5lkh onelu neda ban
    man call kalama ehema kiwwa etakoata instant enawalu online bank walin

    yaluwage paypal ekata mage den tiyena combank card eka danna berida
    nethnam pay pal walin eyata ehen ewanna berida mehe bank walata ehema karala nedda man net eke dekka ehema site ekak

    https://www.xoom.com/sri-lanka/send-money
    meka sureda

    Xoom.com Paypal eke dan. But ubata US bank account ekak one oken Transfer karanna
     
    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    ow ban pound ekak 218 mun 211 ganene denne rs 7k 1000k tranfer kalot 7000k 35gb ita wada moneygram 7ine

    Naha wenna baha.oya thiyenne 217.50 kiyala.online yawanakota thawa .50p wadi wenawa.e kiyanne £1=218 slr.any way machan aulak naha.mama yawana nisai keewe.good luck ban..
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    hsbc uk ekakin berida balamuko thnx machan:D

    උඹට කීයක්ද යවන්න ඕන? දවස් තුන හතරකට කලින් £1 = Rs 222. අපරාදේ උඹට ඒ දවස්වල අරින්න තිබුනේ.