පිටකොටුවේ මාළු ටැංකි වලට දාන ලයිට්, ෆිල්ටර්ස් වගේ දේවල් අඩුවට ගන්න තියෙන්නේ මොන කඩවලද යාලුවනේ ?

ගෙදරදිම වැඩේ කර ගන්න අදහසක් ඕනෙ නම් මේ ත්රෙඩ් පැත්තේ රවුමක් දාලා බලන්න..
හැබැයි ඉතින් කාලෙයි, මහන්සියයි ගැනනම් වග කියනු නොලැබේ..
Part1
http://www.elakiri.com/forum/showthread.php?t=1708630
ස්තුතියි බන් රිප්ලයි එකට. මටම හදන්න ආසයි. ඒත්මට පාස්සලා පුරුද්දක් නෑ බන්. අනික කොහෙන් ෂෝට් වෙයිද කියල බයයි. ඒක නිසා හදපු එකක් ගන්න තමා බැලුවේ. ලයිට් /ෆිල්ටර් / ගල් සේරම පිටකොටුවේ රවුමක් දාල ගන්න කියල තමා හිතන් ඉන්නේ.


උඹේ යූසර් නේම් එක දැක්කාම සසර කළකිරුනා..
නෑ බන් මගේ නමේ කෑලි දෙකෙන්ම මේකේ එකවුන්ට් එක හදන්න බැලුවා. ඒවා කලින් එවුන් අරන්ලු. නමට අංක 1 දාල බැලුව. ඒකත් අරන්.
- පස්සේ අපේ බල්ලාගේ නමින් හදන්න බැලුවා. ඒකත් එකෙක් අරන් බන්.
- බැරිම තැන මොකෙක්වත් අරන් නැතිව ඇති කියල හිතල මේක ගහල බැලුව. වැඩේ හරි ගියා. පොඩ්ඩක් අවුල් තමයි,



මේ මොකක්ද බන් මේ කියල තියෙන්නේ? ඔයාලට අපේ ත්රෙඩ් පෙන්නන යාළුවොත් ඉන්නවද ? වචන සෙට් එක pm එකක් දාන්න. මාත් ආසයි දැනගන්න.
![]()
මට කූඹියෝ එකේ වචන සෙට් එකක් මතක් උනා.. !@#$%^&*
මේ ත්රෙඩ් එක පෙන්නපු සාමාජිකාව දැක්කොත් හරි නැති නිසා කියන්න බෑ..
____________ ලන්තෑරුම ලිදේමට කූඹියෝ එකේ වචන සෙට් එකක් මතක් උනා.. !@#$%^&*

me lamayata thama uththarayak hambela nada![]()
me lamayata thama uththarayak hambela nada![]()
