Pettah Help

Balugoos

Junior member
  • Sep 24, 2017
    87
    29
    18
    පිටකොටුවේ මාළු ටැංකි වලට දාන ලයිට්, ෆිල්ටර්ස් වගේ දේවල් අඩුවට ගන්න තියෙන්නේ මොන කඩවලද යාලුවනේ ?
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    ගෙදරදිම වැඩේ කර ගන්න අදහසක් ඕනෙ නම් මේ ත්‍රෙඩ් පැත්තේ රවුමක් දාලා බලන්න..
    හැබැයි ඉතින් කාලෙයි, මහන්සියයි ගැනනම් වග කියනු නොලැබේ..:rofl:

    Part1

    http://www.elakiri.com/forum/showthread.php?t=1708630

    Part2

    http://www.elakiri.com/forum/showthread.php?t=1737058

    http://www.elakiri.com/forum/showthread.php?t=1710963

    Balugoos

    Junior member
  • Sep 24, 2017
    87
    29
    18
    ගෙදරදිම වැඩේ කර ගන්න අදහසක් ඕනෙ නම් මේ ත්‍රෙඩ් පැත්තේ රවුමක් දාලා බලන්න..
    හැබැයි ඉතින් කාලෙයි, මහන්සියයි ගැනනම් වග කියනු නොලැබේ..:rofl:

    Part1

    http://www.elakiri.com/forum/showthread.php?t=1708630

    ස්තුතියි බන් රිප්ලයි එකට. මටම හදන්න ආසයි. ඒත්මට පාස්සලා පුරුද්දක් නෑ බන්. අනික කොහෙන් ෂෝට් වෙයිද කියල බයයි. ඒක නිසා හදපු එකක් ගන්න තමා බැලුවේ. ලයිට් /ෆිල්ටර් / ගල් සේරම පිටකොටුවේ රවුමක් දාල ගන්න කියල තමා හිතන් ඉන්නේ.
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    ස්තුතියි බන් රිප්ලයි එකට. මටම හදන්න ආසයි. ඒත්මට පාස්සලා පුරුද්දක් නෑ බන්. අනික කොහෙන් ෂෝට් වෙයිද කියල බයයි. ඒක නිසා හදපු එකක් ගන්න තමා බැලුවේ. ලයිට් /ෆිල්ටර් / ගල් සේරම පිටකොටුවේ රවුමක් දාල ගන්න කියල තමා හිතන් ඉන්නේ.

    පිටකොටුවේ මාලු ටැංකි වලට ඕන කරන බඩු ගන්න තැනක්නම් දන්නේ නෑ බං.. :sorry:
    කෝකටත් අර මුල් ත්‍රෙඩ් එකේ පොස්ට් එකක් දාපං.. ඒකේ ගොඩක් අය ඉන්නවා..:cool:

    උඹේ යූසර් නේම් එක දැක්කාම සසර කළකිරුනා..:baffled:
     
    Balugoos

    Junior member
  • Sep 24, 2017
    87
    29
    18

    උඹේ යූසර් නේම් එක දැක්කාම සසර කළකිරුනා..:baffled:

    නෑ බන් මගේ නමේ කෑලි දෙකෙන්ම මේකේ එකවුන්ට් එක හදන්න බැලුවා. ඒවා කලින් එවුන් අරන්ලු. නමට අංක 1 දාල බැලුව. ඒකත් අරන්. පස්සේ අපේ බල්ලාගේ නමින් හදන්න බැලුවා. ඒකත් එකෙක් අරන් බන්. බැරිම තැන මොකෙක්වත් අරන් නැතිව ඇති කියල හිතල මේක ගහල බැලුව. වැඩේ හරි ගියා. පොඩ්ඩක් අවුල් තමයි,
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    නෑ බන් මගේ නමේ කෑලි දෙකෙන්ම මේකේ එකවුන්ට් එක හදන්න බැලුවා. ඒවා කලින් එවුන් අරන්ලු. නමට අංක 1 දාල බැලුව. ඒකත් අරන්.
    • පස්සේ අපේ බල්ලාගේ නමින් හදන්න බැලුවා. ඒකත් එකෙක් අරන් බන්.
    • බැරිම තැන මොකෙක්වත් අරන් නැතිව ඇති කියල හිතල මේක ගහල බැලුව. වැඩේ හරි ගියා. පොඩ්ඩක් අවුල් තමයි,

    • :rofl::rofl::rofl:
      මට කූඹියෝ එකේ වචන සෙට් එකක් මතක් උනා.. !@#$%^&*
      මේ ත්‍රෙඩ් එක පෙන්නපු සාමාජිකාව දැක්කොත් හරි නැති නිසා කියන්න බෑ..:rofl:
     
    Balugoos

    Junior member
  • Sep 24, 2017
    87
    29
    18

    :rofl::rofl::rofl:
    මට කූඹියෝ එකේ වචන සෙට් එකක් මතක් උනා.. !@#$%^&*
    මේ ත්‍රෙඩ් එක පෙන්නපු සාමාජිකාව දැක්කොත් හරි නැති නිසා කියන්න බෑ..:rofl:
    මේ මොකක්ද බන් මේ කියල තියෙන්නේ? ඔයාලට අපේ ත්‍රෙඩ් පෙන්නන යාළුවොත් ඉන්නවද ? වචන සෙට් එක pm එකක් දාන්න. මාත් ආසයි දැනගන්න.
     
    Balugoos

    Junior member
  • Sep 24, 2017
    87
    29
    18
    me lamayata thama uththarayak hambela nada :dull:

    හරිහමන් උත්තරයක් ලැබුනේ නෑ, සමහරවිට නම අවුල් හින්දද දන්නේ නෑ. anyway thanks a lot!
     
    Balugoos

    Junior member
  • Sep 24, 2017
    87
    29
    18
    මේ ත්‍රෙඩ් එක Reply කල, Bump කල සියලු දෙනාට බොහොම ස්තුතියි!
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    අඩෝ ආයෙම මාළු ඇතිකරන්න ආස හිතුන මේක කියෙව්වාම.