කපල් බලන්න එන අසහනකාරයෝ

lilankaravi

Active member
  • Feb 16, 2010
    260
    54
    28
    Earth
    මචන්ලා,
    මමයි කෙල්ලයි වීකෙන්ඩ් එකේ බීච් එකට ගියා පොඩ්ඩක් නිදහසේ ඉන්න. අපි දෙන්නම කැම්පස් ඉන්නේ. මීට කලින් අපි දෙන්න බීච් ගිහින් තිබුනේ නෑ. අපේ සම්බන්දෙ ගැන දේවල් දෙකෙන්ම දන්නවා. ගෙවල් වලින් කැමති. ඒ නිසා වැරදි අදහසකින් කෙල්ලව එක්කගෙන ගියේ නෑ. නිදහසේ කෙල්ලත් එක්ක ඉන්න ඕනේ නිසා ගියේ.

    අපි යද්දී ගල් අස්සේ තව කපල් 3ක් 4ක් වගේ හිටියා. අපිත් ඒ හරියෙම ගල් පරයක් අස්සේ වගේ තැනක වාඩි වුණා. අපි දෙන්න ඔහොම ඉද්දි වයස අවුරුදු 45ක විතර වගේ එකෙක් ඇවිත් තනියම ඒ කිට්ටුවෙන් වාඩි වුණානේ බන්. කිට්ටුවෙන් කියන්නේ අඩි 20ක් වගේ දුරින්.

    ඌ ඇවිත් මූද දිහා බලාගෙන ඉන්නවා වගේ ඉඳන් සැරෙන් සැරේ කපල් දිහා බලනවා. අපි දෙන්න දිහාත් බැලුවා. කෙල්ල හිටියේ මගේ පැත්ත බලාගෙන. මට ඌව පේනවා කෙල්ලගේ පැත්ත බැලුවම. ඌ කිසි ගානක් නැතුව අපේ දිහා බලන් හිටියා නේ බන්. මම උගේ දිහා බලනකොට ඌ අහක බලා ගන්නවා. ඌට එහා පැත්තෙත් කපල් එකෙක් හිටියා. ඌ ඒ පැත්තත් බලනවා.

    මොකක්ද බන් මේ සීන් එක? උන් එන්නේ අපිව වීඩියෝ කරන් යන්නද? නැත්නම් අපි කරන ඒවා බලලා ආතල් එකක් ගන්නවද? නැත්නම් සල්ලි ඉල්ලනවද? ඔහොම එවුන් ඉද්දි කෙල්ලත් එක්ක ඉන්න එක අවදානම්ද?

    (මම කොළඹ පැත්තේ එකෙක් නෙමෙයි බන්. වැඩිය ඔය වගේ දේවල් ගැන දන්නේ නෑ. මේක වෙන කාටවත් කියන්න බැරි නිසා මේකේ අයගෙන් ඇහුවේ.)

    ඇයි බන් උඹ වෙන වෙන තැන්වලට යන්නේ කැම්පස් ඇතුලෙම ඕනේ තරම් තියනවනේ.. මම ජපුර කොළඹ ගැන නම් හරියටම කියන්න දන්නේ නෑ බන් .. but පේරා, ඌව, සබරේ, රජරට, රුහුණ වගේ නම් නිදහසේ ඉන්න ඕනේ තරම් තැන් තියනවා. කාගෙන්වත් කරදරයක් නැහැ
     
    elitiz

    Member
    Feb 16, 2017
    115
    23
    0

    මේ දවස්වල කැම්පස් වහලා බන් අනධ්‍යයන කේස් එක නිසා.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    වැල්ලවත්තේ බීච් ඉන්නවා හෙනම සෙට්1ක් අසහනකාරයෝ,, විහාරමහදේවි එකේ ඉන්නවා, ගල්කිස්සේ නම් අඩුයි සාපේක්ශව, පානදුරේ ඉන්නවා හෙනම රොත්තක්..
    මම කැල්ල එක්ක බීච් ගිහින් කයියක් දාන් ඉද්දි A/L ටයිප් කපල්1ක් ආව. කෙල්ල බ්ලො ජොබ්1ක් දෙනවා කොල්ලට සැරට.. 40ක වගේ පොරක් වැටකෙයියා පදුරක් අස්සේ ඉදන් ඒක බලන් අතේ ගහනවා.. හිරිකිතයි බං. ඒ කෙල්ල පව් බං ඉතින්.. කොල්ලට නම් මොකෝ ඉතින්.. මම් නාකියට කෑ ගැහුවා අඩෝ කැරිය තෝ මොකක්ද කරන්නේ කියලා...පොර කලිසම උස්සගෙන එතනින් මාරු උනා..
     
    lilankaravi

    Active member
  • Feb 16, 2010
    260
    54
    28
    Earth
    මේ දවස්වල කැම්පස් වහලා බන් අනධ්‍යයන කේස් එක නිසා.

    හම්බේ ඒ ගැන නම් කියලා වැඩක් නෑ බන්.. Degree ගන්නත් පරක්කු වෙනවා කෙල්ලව හම්බවෙන්නත් නෑ
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    වැල්ලවත්තේ බීච් ඉන්නවා හෙනම සෙට්1ක් අසහනකාරයෝ,, විහාරමහදේවි එකේ ඉන්නවා, ගල්කිස්සේ නම් අඩුයි සාපේක්ශව, පානදුරේ ඉන්නවා හෙනම රොත්තක්..
    මම කැල්ල එක්ක බීච් ගිහින් කයියක් දාන් ඉද්දි A/L ටයිප් කපල්1ක් ආව. කෙල්ල බ්ලො ජොබ්1ක් දෙනවා කොල්ලට සැරට.. 40ක වගේ පොරක් වැටකෙයියා පදුරක් අස්සේ ඉදන් ඒක බලන් අතේ ගහනවා.. හිරිකිතයි බං. ඒ කෙල්ල පව් බං ඉතින්.. කොල්ලට නම් මොකෝ ඉතින්.. මම් නාකියට කෑ ගැහුවා අඩෝ කැරිය තෝ මොකක්ද කරන්නේ කියලා...පොර කලිසම උස්සගෙන එතනින් මාරු උනා..

    wellawatte nam podi couple baya karala salli ganna seen ekak ehema yanawa
    galkisset innawa bun nattema na
    kellonwa nam ganna deyak nati wenwa bun beach ekkan giyot itin
    paw kello unta owa terenet nane

    film hall eka tawa hodai
     
    පානදුර Beach එක නම් ගන්න දෙයක් නෑ බන්.. එන කපල් වලටත් පුදුම අසහනයක් තියෙන්නේ බන් පාරට පේනවා කියලවත් ගානක් නෑ
     
    • Like
    Reactions: D_Mad

    Ayesh5533

    Active member
  • Mar 21, 2017
    165
    38
    28
    echara loku seen yanawada ?? :rolleyes:

    Policiyen panin nadda :confused:

    පොලිසියෙන් එන්නේ නෑ බන් ගල් අස්සේ රිංගන්න. මම නම් කවදාවත් දැකලා නෑ පොලිසියෙන් නම් එනවා ඒ පැත්තකටවත්. ගල් අස්සේ ඉඩ තියෙන තැන්වල කෙල්ලොන්ගේ පෑන්ටි ලේන්සු පිරිලා ඕයි. :D
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    Oya balmetla hema beach ekakama innawa.. un athe wiyadama hoyaganne couple diha balala.. Ubalath ithin asahane wedikamata beach giya widiyata inne nethuwa redi galawagana dagallanna epa.. ethakota ona ekek balanawa...

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    ඔය සිද්ධි ගැන ඇත්දැකීම් තියනවා මට.. සමහර උන් බලන් ඉදල ෆන්1ක් ගත්තට සමහරු පොඩි කැම් තියාගෙන වීඩියෝ පාර දාගෙන අප්ලෝඩ් කරනව සයිට් වලට..
    උම්බල පරෙස්සමෙන් යන තැනක.. තමන්ගේ ආදරේ කරන සිරා කෑල්ල අසහන කාරයොන්ට සැප දෙන්න යූස් කරන්න එපා බං... කෙල්ල එක්ක ඉද්දි නිතරම හෙවිල්ලෙන් ඉදහන් වටපිටේ ගැන..නාකියෝ එන්නේ විටක් හපාගෙන නිකන් ආදෝ වගේ..
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    පානදුර Beach එක නම් ගන්න දෙයක් නෑ බන්.. එන කපල් වලටත් පුදුම අසහනයක් තියෙන්නේ බන් පාරට පේනවා කියලවත් ගානක් නෑ

    උබ හොද ත්‍රෙඩ්1ක් දැම්මේ මාත් ඕක ගැන දාන තම ඉදියේ මතන්..
    ගුඩ් ත්‍රෙඩ්
    රෙප්+++
    කතා කරමු මේ ගැන
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    ඔය සිද්ධි ගැන ඇත්දැකීම් තියනවා මට.. සමහර උන් බලන් ඉදල ෆන්1ක් ගත්තට සමහරු පොඩි කැම් තියාගෙන වීඩියෝ පාර දාගෙන අප්ලෝඩ් කරනව සයිට් වලට..
    උම්බල පරෙස්සමෙන් යන තැනක.. තමන්ගේ ආදරේ කරන සිරා කෑල්ල අසහන කාරයොන්ට සැප දෙන්න යූස් කරන්න එපා බං... කෙල්ල එක්ක ඉද්දි නිතරම හෙවිල්ලෙන් ඉදහන් වටපිටේ ගැන..නාකියෝ එන්නේ විටක් හපාගෙන නිකන් ආදෝ වගේ..

    සිරා මචන් වස අප්පිරියයි මට්ත් ඔය වැඩේ .. මේ වගේ අසහන කපල් නිසා ඇත්තටම ජොඩුවකට ගිහින් අතින් අල්ලම් කතා කරන්නවත් බැ.. කුපඩි හැත්ත ඇවිල්ල බලන් ඉන්නව
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    wellawatte nam podi couple baya karala salli ganna seen ekak ehema yanawa
    galkisset innawa bun nattema na
    kellonwa nam ganna deyak nati wenwa bun beach ekkan giyot itin
    paw kello unta owa terenet nane

    film hall eka tawa hodai

    සිරාවටම මතන්
    වැල්ලවත්තේ ඩයින්මෝ ඉස්සරහ ඉන්නව කකුල නැති කුඩ්ඩෙක්.. මගෙන් සල්ලි ඉල්ලුවා. මම් කිව සල්ලි නෑ කි. මු කීවා එහෙම කොහෙද අපි තමා මෙතන කොන්ක්‍රිට් බන්කු ටිකක් දාල ඔයාලට එන්න පුලුවන් විදියට හදන්නේ අපියි මේව බලගන්නෙ කියල.. මම් කිවා හරි මචන් මගේ ගාව සල්ලි නෑ උබට දෙන්න කියලා. හරි හර් කියල ගියා.. ඊලගට එතනම එහා ඉන්නවා ඉස්ටේශන්1 ගාව ෆ්‍රන්ට්1කේ ඉන්නව face mask1k දාගෙන ශූටක් ගහගෙන කලු ටියුලිප්1 තියාගෙන හුලගෙ යන ඩයල්1ක්.. පොර අඩනව සල්ලි ඉල්ලල..මම දෙන්නෙ නෑ. ගේමම ඉල්ලනවා.. (අපෙ නැන්දගේ පුත වල්ලවට්ටේ පොලිසියෙ ඉන්නේ)
    මුලින් ශේප්1 ඉල්ලනව. දුන්නෙ නැත්නම් බය කරල ගේම ඉල්ලනවා.. කෙල්ල ඉන්න නිසාත් කොල්ලෝඅ දෙනව සල්ලි. කුඩු ගහල ඇගවල් දිරල තියෙන්නේ ඔකුන්ගේ.. එකයි ගහන්න ඕන පන නැතුව වැටෙනවා...
     
    Ayesh5533

    Active member
  • Mar 21, 2017
    165
    38
    28
    ඔය සිද්ධි ගැන ඇත්දැකීම් තියනවා මට.. සමහර උන් බලන් ඉදල ෆන්1ක් ගත්තට සමහරු පොඩි කැම් තියාගෙන වීඩියෝ පාර දාගෙන අප්ලෝඩ් කරනව සයිට් වලට..
    උම්බල පරෙස්සමෙන් යන තැනක.. තමන්ගේ ආදරේ කරන සිරා කෑල්ල අසහන කාරයොන්ට සැප දෙන්න යූස් කරන්න එපා බං... කෙල්ල එක්ක ඉද්දි නිතරම හෙවිල්ලෙන් ඉදහන් වටපිටේ ගැන..නාකියෝ එන්නේ විටක් හපාගෙන නිකන් ආදෝ වගේ..

    නාකි පොරවල් නම් ඇවිත් වීඩියෝ කරන්නේ නෑ බන්. මට නම් වීඩියෝ කරන එවුන් සෙට් වෙලාම නෑ. කෙල්ලත් එක්ක ආතල් ගනිද්දී වෙන කෙනෙක් බලන් ඉද්දී ඒකෙත් හෙන ආතල් එකක් තියෙනවා බන් ඉතින්. :P
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    සිරාවටම මතන්
    වැල්ලවත්තේ ඩයින්මෝ ඉස්සරහ ඉන්නව කකුල නැති කුඩ්ඩෙක්.. මගෙන් සල්ලි ඉල්ලුවා. මම් කිව සල්ලි නෑ කි. මු කීවා එහෙම කොහෙද අපි තමා මෙතන කොන්ක්‍රිට් බන්කු ටිකක් දාල ඔයාලට එන්න පුලුවන් විදියට හදන්නේ අපියි මේව බලගන්නෙ කියල.. මම් කිවා හරි මචන් මගේ ගාව සල්ලි නෑ උබට දෙන්න කියලා. හරි හර් කියල ගියා.. ඊලගට එතනම එහා ඉන්නවා ඉස්ටේශන්1 ගාව ෆ්‍රන්ට්1කේ ඉන්නව face mask1k දාගෙන ශූටක් ගහගෙන කලු ටියුලිප්1 තියාගෙන හුලගෙ යන ඩයල්1ක්.. පොර අඩනව සල්ලි ඉල්ලල..මම දෙන්නෙ නෑ. ගේමම ඉල්ලනවා.. (අපෙ නැන්දගේ පුත වල්ලවට්ටේ පොලිසියෙ ඉන්නේ)
    මුලින් ශේප්1 ඉල්ලනව. දුන්නෙ නැත්නම් බය කරල ගේම ඉල්ලනවා.. කෙල්ල ඉන්න නිසාත් කොල්ලෝඅ දෙනව සල්ලි. කුඩු ගහල ඇගවල් දිරල තියෙන්නේ ඔකුන්ගේ.. එකයි ගහන්න ඕන පන නැතුව වැටෙනවා...

    ගහන්න පුලුවන් ඒ උනාට ඕකුන් පිහි පෙන්නනව .. ගහනකොට පිහියෙන් ඇදල දැම්මොත් ඉවරයි අනික කෙල්ලත් ලගනෙ ඉන්නේ අපි අහකට පැන්න කියමුකො කෙල්ලට මොනා හරි කලොත් ඔය ටිකට අන්න ඒකයි බය
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya

    සිරා මචන් වස අප්පිරියයි මට්ත් ඔය වැඩේ .. මේ වගේ අසහන කපල් නිසා ඇත්තටම ජොඩුවකට ගිහින් අතින් අල්ලම් කතා කරන්නවත් බැ.. කුපඩි හැත්ත ඇවිල්ල බලන් ඉන්නව

    ඇත්තටම මතන්.. එපාම වෙන වැඩක් තමා

    සිරාවට ගේම ඉල්ලන්නත් බෑනේ බං උන්ටත් නිදහස තියනව බීච්1 ඇවිත් ඉන්න..
     
    elitiz

    Member
    Feb 16, 2017
    115
    23
    0
    ගහන්න පුලුවන් ඒ උනාට ඕකුන් පිහි පෙන්නනව .. ගහනකොට පිහියෙන් ඇදල දැම්මොත් ඉවරයි අනික කෙල්ලත් ලගනෙ ඉන්නේ අපි අහකට පැන්න කියමුකො කෙල්ලට මොනා හරි කලොත් ඔය ටිකට අන්න ඒකයි බය

    එච්චර අවදානම් ද බන් ඔය සීන් එක? එදා ආපු එකා නම් අහිංසක පාටක් තිබ්බ එකෙක් බන්. මම උගේ දිහා බලනකොටම ඌ අහක බලා ගන්නවා. හැබැයි ඌ බලනවා කියලා මම හොඳටම දැක්ක. ඌ අපි දිහාත් බලන් හිටියා ඌට එහා පැත්තේ හිටපු කපල් එක දිහාත් බලන් හිටියා.

    අපිටත් එදා තමයි මුලින්ම ඒ වගේ නිදහසේ ඉන්න ලැබුනේ. ඒ නිසා ඔය සීන් එක ගැන ඒ තරම් හිතන්න ගියේ නෑ ඒ වෙලාවේ. අනික තව කපල් 3 4ක් හිටියා ඒ කිට්ටුවම.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    නාකි පොරවල් නම් ඇවිත් වීඩියෝ කරන්නේ නෑ බන්. මට නම් වීඩියෝ කරන එවුන් සෙට් වෙලාම නෑ. කෙල්ලත් එක්ක ආතල් ගනිද්දී වෙන කෙනෙක් බලන් ඉද්දී ඒකෙත් හෙන ආතල් එකක් තියෙනවා බන් ඉතින්. :P

    ඉස්කූටියෙන් එන හම්බයෙක් ඉන්නව 40ක් වගේ වෙන1ක්... වැල්ලවත්තේ.. පොර වීඩියො කරනවද කියල මට සැකයි.. මම පොරගේ ෆොටො1ක් ගහගන්න ට්‍රයි කරද්දි මිනිහ හෙල්මට්1 දාගෙන මාරු උනා සෙනිකව...