honda tyre dapan ban. car ekama depend wenne tyre 4 tane.
eka eththa machan... sallith nene me dawaswala
Thanks for comment
honda tyre dapan ban. car ekama depend wenne tyre 4 tane.
CEAT ටයර් කාර් වලට දාන්න එපා. ඒක ටිකක් රෆ් ගතිය වැඩි. ගැස්සෙන ගතියක් තියෙනවා ඒ නිසා.
කාර් එක විකුණන්න අදහසක් නැත්තං හොද ටයර් සෙට් එකක් දාගන්න. මිල වැඩි උනත් ජපන් ටයර් සෙට් එකක් අලුතින් ගන්න.
අඩුවට ගන්න ටයර් දාන්න එපා. ලොකු පාඩුවක් වෙන්න පුළුවන් අර පොඩි ලාබෙට වඩා ඊළගට.
Ceat දාන්න එපා. කනත්තේ තමයි නවතින්න වෙන්නේ. dunlop, bridgestone වගේ හොද brand එකක් දාපං.
CEAT car walata galapenne naha ban.. parana tyre ikmanta gewenawa, lessanawa.. terumak na dala.. katta kapapuwa unath aul ban... hoda japan tyre dapan .. vahane uda ubalage jivitha thiyenne kiyala amataka kranna epa
13"... kochchara duwapu ekakda machan...
15 මචං මගේ එකේ ටර්ට් සයිස් එක නම් තව 1000-5000ක් වගේ යන්න පුළුවන් වෙයි එකෙන් නම්.
උබට ගෙනත් දෙන්නද ???![]()




do not play with tyres and brakes of your car. buy new tyres, do not use used tyres.
ado 13" tyre ekakata 15"k danna bene..![]()
kawuruhari set unoth PM ekak dannan..

Use karapuwa dana eka padui. Ewa gewunata passe katta kapala thiyenne.
CEAT shape, eth wassa welawata ehema highway pagala yanna epa lissanawa.
2k nam danne issarahata daaganna, issaraha 2k passata daganna, daala balance karaganna
Ceat wage ewa hayyai, rubber 1 softwenna wela yanawa e kiyanne brake ahanawa adui lessanawa, wasse nm thawath case
car 1k abs da? mokadda car 1k? vietnam brand hodai IRC, jin thawa accelera tyre 1k hodai maxxis, gt walata wada, gaanath adui