.:කිරියට ඇවිත් 5යි රෙප් පවර් 13යි:.

ඔන්න මන් කිරියට ඇවිල්ල හරියටම අවුරුදු 5ක් සම්පුර්ණවෙන්නේ අදට තමයි ඈ.... 
මුලින්ම නිකන් එකවුන්ට් එකක් හදාගන්නේ නැතුව සින්දු ඩවුන් කර කර හිටියේ 
පස්සේ Elakiriye MTA Server එක සෙට් වෙලා තමයි එකවුන්ට් එකක් හදාගත්තේ...
පස්සේ ඉතින් එක එක ත්රෙඩ් දාගෙන හිටියා.. ඊයේ බලනකොට රෙප් පවර් එකත් 13ක් වෙලා.. 
නිකන් මුකුත් දාල යන්න බැරි නිසා පොඩි ෆොටෝ කෑලි ටිකුත් අරගෙනම ආවා... එහෙනං අද ඉඳන් 13 ගානේ නෙලනවා හා ද... 