.:කිරියට ඇවිත් 5යි රෙප් පවර් 13යි:.

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    .:කිරියට ඇවිත් 5යි රෙප් පවර් 13යි:.

    ඔන්න මන් කිරියට ඇවිල්ල හරියටම අවුරුදු 5ක් සම්පුර්ණවෙන්නේ අදට තමයි ඈ.... :love::love: මුලින්ම නිකන් එකවුන්ට් එකක් හදාගන්නේ නැතුව සින්දු ඩවුන් කර කර හිටියේ :baffled::baffled: පස්සේ Elakiriye MTA Server එක සෙට් වෙලා තමයි එකවුන්ට් එකක් හදාගත්තේ... :love: පස්සේ ඉතින් එක එක ත්‍රෙඩ් දාගෙන හිටියා.. ඊයේ බලනකොට රෙප් පවර් එකත් 13ක් වෙලා.. :D:D නිකන් මුකුත් දාල යන්න බැරි නිසා පොඩි ෆොටෝ කෑලි ටිකුත් අරගෙනම ආවා... එහෙනං අද ඉඳන් 13 ගානේ නෙලනවා හා ද... :cool::cool::P:P:P

    96B3pCj.jpg

    jzV1sOo.jpg

    J2QTkQg.jpg

    pJZBJYE.jpg

    ObCsHlf.jpg

    k9vN0Ja.jpg

    NJkyYRg.jpg

    lJDWXMw.jpg

    Etn6HKz.jpg

    DT8ovZX.jpg

    XjXt4qc.jpg

    NsbhtaW.jpg

    fVW7Jwn.jpg

    YCGBfkj.jpg

    m2KJ4ja.jpg

    CyG1fck.jpg


    :love::love::love::love::love::love:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld