1,3,4 ehema gewal wala vahala penne oya
Othana indan 10 mins vage dura thiyene![]()


ඔයාටනම් ඉතින් උඩින් වහළ දැක්ක ගමන් කියන්න පුලුවන් ගෙයක්ද කඩයක්ද කියලා..
අපිට එකපාරටම පේන්නේ පේන්නේ තඩි හෝටල් විතරයි..
විනාඩි 10 ඩ්රෝන් එකේ යනකොටද නැත්තං පයින් යනකොටද..?

lol I quit boi![]()



lol I quit boi
Richo pm full lu, oya dannavanam mekata reply ekak daana
http://www.elakiri.com/forum/showthread.php?t=1845021


ඒක වෙන්න ඕනෙ මචෝ12 වෙනි photo එකේ තියෙන hotel එක මොකක්ද බ?
ඒක ඉස්සරහින් තියෙන්නේ පුත්තලම- කොළඹ පාරද?


tfs+12


අඩෝ සුපිරියටම අරන් තියෙනවා මචෝ......තව තවත් ලස්සන තැන් වල පොටෝ අරන් දාපන්.... රේල් ලයින් එකේ කෝච්චියක් උඩින් එහෙම යවන්න බැරිද බන් ?
කෝච්චියත් එක්කම වගේ ඉස්සරහට....


තැන්කූ මචෝNice
Rep...++++


හරියටම දන්නෙ නෑ සහෝමේ පෝරුතොට ද?
![]()


12 වෙනි photo එකේ තියෙන hotel එක මොකක්ද බ?
ඒක ඉස්සරහින් තියෙන්නේ පුත්තලම- කොළඹ පාරද?

මීගමුව සුන්දර වෙරළ තීරය
..: DRONE ඇසින් :..
![]()