මීගමුව සුන්දර වෙරළ තීරය

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    1,3,4 ehema gewal wala vahala penne oya:P
    Othana indan 10 mins vage dura thiyene :D

    ඔයාටනම් ඉතින් උඩින් වහළ දැක්ක ගමන් කියන්න පුලුවන් ගෙයක්ද කඩයක්ද කියලා..:P
    අපිට එකපාරටම පේන්නේ පේන්නේ තඩි හෝටල් විතරයි..:yes:
    විනාඩි 10 ඩ්‍රෝන් එකේ යනකොටද නැත්තං පයින් යනකොටද..?:rofl:
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!

    ඔයාටනම් ඉතින් උඩින් වහළ දැක්ක ගමන් කියන්න පුලුවන් ගෙයක්ද කඩයක්ද කියලා..:P
    අපිට එකපාරටම පේන්නේ පේන්නේ තඩි හෝටල් විතරයි..:yes:
    විනාඩි 10 ඩ්‍රෝන් එකේ යනකොටද නැත්තං පයින් යනකොටද..?:rofl:

    lol I quit boi:rofl:
    Richo pm full lu, oya dannavanam mekata reply ekak daana
    http://www.elakiri.com/forum/showthread.php?t=1845021
     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    lol I quit boi:rofl:
    Richo pm full lu, oya dannavanam mekata reply ekak daana
    http://www.elakiri.com/forum/showthread.php?t=1845021

    හප්පට පී.එම් බොක්ස් එකත් සුද්ද කරලා දාන්න ඕනේ..:baffled:
    පොඩි අවුලකට තියෙන්නේ මම මාලු ටැංකියට ලයිට් ගත්තේ මාලු සම්බන්ධ තැන් වලින් නෙමෙයිනේ..:confused:
    ගෙඩිය පිටිං ඉලෙක්ට්‍රොනික් ෂොප් වලින් බඩු අරන් ගෙදරනේ හැම මගුළම හැදුවේ ඒ කාලේ.. :sorry:
     
    krishan003

    Active member
  • Mar 26, 2008
    315
    125
    43
    මහ පොලොවේ.....
    12 වෙනි photo එකේ තියෙන hotel එක මොකක්ද බ?
    ඒක ඉස්සරහින් තියෙන්නේ පුත්තලම- කොළඹ පාරද?
    ඒක වෙන්න ඕනෙ මචෝ
    මටත් හරියට බලා ගන්න නම් බැරි උනා

    :baffled::baffled:

    තැන්කූ මචෝ
    :love::cool:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අඩෝ සුපිරියටම අරන් තියෙනවා මචෝ......තව තවත් ලස්සන තැන් වල පොටෝ අරන් දාපන්.... රේල් ලයින් එකේ කෝච්චියක් උඩින් එහෙම යවන්න බැරිද බන් ?
    කෝච්චියත් එක්කම වගේ ඉස්සරහට....
     
    HiT_TrackeR

    Active member
  • Jan 17, 2011
    463
    171
    43
    මේ පෝරුතොට ද?
    34raas3.jpg
     
    krishan003

    Active member
  • Mar 26, 2008
    315
    125
    43
    මහ පොලොවේ.....
    අඩෝ සුපිරියටම අරන් තියෙනවා මචෝ......තව තවත් ලස්සන තැන් වල පොටෝ අරන් දාපන්.... රේල් ලයින් එකේ කෝච්චියක් උඩින් එහෙම යවන්න බැරිද බන් ?
    කෝච්චියත් එක්කම වගේ ඉස්සරහට....

    තැන්කූ මචෝ:love::love:
    යන්න ඕනෙ මචන්.වෙලාවක් හදා ගන්න එකනෙ කර ගන්න අමාරු. ඔය ටික ගත්තෙත් 31 පෝය දවසෙ රවුමක් දාන්න සෙට් උන නිසා මචෝ

    Nice
    Rep...++++
    තැන්කූ මචෝ:love::love:

    මේ පෝරුතොට ද?
    34raas3.jpg
    හරියටම දන්නෙ නෑ සහෝ
    ඒ පැත්තෙ යාලුවෙක් තමයි එක්කගෙන ගියේ

    :confused::baffled:
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    12 වෙනි photo එකේ තියෙන hotel එක මොකක්ද බ?
    ඒක ඉස්සරහින් තියෙන්නේ පුත්තලම- කොළඹ පාරද?

    Heritance and the road is not Colombo - Puttalam it's Negombo - Kochchikade sea side road :)