මමයි කෙල්ලයි දවසක් ගල්කිස්සේ නාන්න ගියා. මෙන්න එකෙක් අාවා අඹ විකුණන්න. මං කිව්වා හිනා වෙලා එපා කියලා. මූ එපාර බේත් ගන්න සල්ලි නෑ කියනවා.
මට යකා නැග්ගා. මං කිව්වා අයියෙ මේ කරදරයක් වෙන්න හදන්න එපා කියල.
උෟ බැන බැන ගියා. අපි දෙන්නා විතරයි එදා තනියම නෑවෙත්. අන්තිමේ යනකොට මම අරූට කතා කරල 100 දීල අඹ අරන් ගියා.
බය වෙන්න එපා... ඔලුවෙන් අල්ලලා ගහපන් ගලක... මම නම් අායෙ යනවනම් පිහියක් වත් අරන් යන්නෙ
අපි බීච් ගියාට පාක් ගියාට අැවිදිනව මිසක් අනම් මනම් නෑ....
එ්වා ඉතින් පන්සලේ බුදු ගෙයි අැතුලෙ... අවුල් වැඩ නෑ... තුරුල් වෙලා ඉන්න එකයි.. සමහරවිට කිස් කරන එකයි තමා

public sexual dewal karana eka thahanam puthe..katata deela nadu daapu report ekak me lagadi giye meke...gal para asse hangila balan inna un innawa owa allanna.