කපල් බලන්න එන අසහනකාරයෝ

dilshanv89

Member
Oct 24, 2017
45
6
0
මමයි කෙල්ලයි දවසක් ගල්කිස්සේ නාන්න ගියා. මෙන්න එකෙක් අාවා අඹ විකුණන්න. මං කිව්වා හිනා වෙලා එපා කියලා. මූ එපාර බේත් ගන්න සල්ලි නෑ කියනවා.
මට යකා නැග්ගා. මං කිව්වා අයියෙ මේ කරදරයක් වෙන්න හදන්න එපා කියල.

උෟ බැන බැන ගියා. අපි දෙන්නා විතරයි එදා තනියම නෑවෙත්. අන්තිමේ යනකොට මම අරූට කතා කරල 100 දීල අඹ අරන් ගියා. :P

බය වෙන්න එපා... ඔලුවෙන් අල්ලලා ගහපන් ගලක... මම නම් අායෙ යනවනම් පිහියක් වත් අරන් යන්නෙ

අපි බීච් ගියාට පාක් ගියාට අැවිදිනව මිසක් අනම් මනම් නෑ....

එ්වා ඉතින් පන්සලේ බුදු ගෙයි අැතුලෙ... අවුල් වැඩ නෑ... තුරුල් වෙලා ඉන්න එකයි.. සමහරවිට කිස් කරන එකයි තමා
 
Voltage

Well-known member
  • Feb 6, 2012
    21,739
    1
    15,139
    113
    machan oya wage unsecure places walata yanna epa. uba hoda kollek wenna athi. but oya wage places walata chandi ayyala bahinawa anthimata nathi prashna athi wenna puluwan. kohehari coffee shop ekakata gihin, movie ekak wage thanakata yana eka hodai:yes:
     
    Last edited:

    YUMA

    Well-known member
  • Apr 10, 2010
    1,098
    812
    113
    Lanka
    මචන්ලා,
    මමයි කෙල්ලයි වීකෙන්ඩ් එකේ බීච් එකට ගියා පොඩ්ඩක් නිදහසේ ඉන්න. අපි දෙන්නම කැම්පස් ඉන්නේ. මීට කලින් අපි දෙන්න බීච් ගිහින් තිබුනේ නෑ. අපේ සම්බන්දෙ ගැන දේවල් දෙකෙන්ම දන්නවා. ගෙවල් වලින් කැමති. ඒ නිසා වැරදි අදහසකින් කෙල්ලව එක්කගෙන ගියේ නෑ. නිදහසේ කෙල්ලත් එක්ක ඉන්න ඕනේ නිසා ගියේ.

    අපි යද්දී ගල් අස්සේ තව කපල් 3ක් 4ක් වගේ හිටියා. අපිත් ඒ හරියෙම ගල් පරයක් අස්සේ වගේ තැනක වාඩි වුණා. අපි දෙන්න ඔහොම ඉද්දි වයස අවුරුදු 45ක විතර වගේ එකෙක් ඇවිත් තනියම ඒ කිට්ටුවෙන් වාඩි වුණානේ බන්. කිට්ටුවෙන් කියන්නේ අඩි 20ක් වගේ දුරින්.

    ඌ ඇවිත් මූද දිහා බලාගෙන ඉන්නවා වගේ ඉඳන් සැරෙන් සැරේ කපල් දිහා බලනවා. අපි දෙන්න දිහාත් බැලුවා. කෙල්ල හිටියේ මගේ පැත්ත බලාගෙන. මට ඌව පේනවා කෙල්ලගේ පැත්ත බැලුවම. ඌ කිසි ගානක් නැතුව අපේ දිහා බලන් හිටියා නේ බන්. මම උගේ දිහා බලනකොට ඌ අහක බලා ගන්නවා. ඌට එහා පැත්තෙත් කපල් එකෙක් හිටියා. ඌ ඒ පැත්තත් බලනවා.

    මොකක්ද බන් මේ සීන් එක? උන් එන්නේ අපිව වීඩියෝ කරන් යන්නද? නැත්නම් අපි කරන ඒවා බලලා ආතල් එකක් ගන්නවද? නැත්නම් සල්ලි ඉල්ලනවද? ඔහොම එවුන් ඉද්දි කෙල්ලත් එක්ක ඉන්න එක අවදානම්ද?

    (මම කොළඹ පැත්තේ එකෙක් නෙමෙයි බන්. වැඩිය ඔය වගේ දේවල් ගැන දන්නේ නෑ. මේක වෙන කාටවත් කියන්න බැරි නිසා මේකේ අයගෙන් ඇහුවේ.)
    Mokadda Bnbbb camps elaborate camps eka athule palayan ko
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry

    බැද්දගානට ගියපු දවසකට වාඩි වෙන්න පොට් එකක් හොයන්න කලින් වටේ තියෙන පදුරු ටිකට ගල් ටිකක් ගහන්න ඕනා ඔය පිළිම වලින් "ආයි, ඌයි" වගේ සද්ද ඇහෙනවද බලන්න. :rolleyes::rolleyes:

    :lol: :lol: :lol: මම ඒක දවසක් ගියා (අවුරුද්දකට විතර කලින්)..ආමි එකෙන් ඉන්නවා නේද හැමතැනම වගේ? :eek: :eek: :eek:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔය සිද්ධි ගැන ඇත්දැකීම් තියනවා මට.. සමහර උන් බලන් ඉදල ෆන්1ක් ගත්තට සමහරු පොඩි කැම් තියාගෙන වීඩියෝ පාර දාගෙන අප්ලෝඩ් කරනව සයිට් වලට..
    උම්බල පරෙස්සමෙන් යන තැනක.. තමන්ගේ ආදරේ කරන සිරා කෑල්ල අසහන කාරයොන්ට සැප දෙන්න යූස් කරන්න එපා බං... කෙල්ල එක්ක ඉද්දි නිතරම හෙවිල්ලෙන් ඉදහන් වටපිටේ ගැන..නාකියෝ එන්නේ විටක් හපාගෙන නිකන් ආදෝ වගේ..

    Sira karana kella nemei ban oya wage thenakata monama kellak wath ekkan yanna hoda nee. Uba sira nokalata eeth jeevithayak neh. Aathal gaththa wage nemei owa net ekata upload kalama kellata waha bonna thama wenne.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Kello ekka beach yannepa bn serious karanawa nam...

    Ochcharama one nam box ekakata palayan...e yana welawe dakina ekek thamai...eka e tharam ganak na...beach wala asahanakaryo :yes:

    Anith eka hangila polisiyen innawa ;) public sexual dewal karana eka thahanam puthe..katata deela nadu daapu report ekak me lagadi giye meke...gal para asse hangila balan inna un innawa owa allanna.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Couple ekata Nidhasen Katha Kranna thenak Colombo area wala naa..! :baffled::baffled:

    :lol: katha karanna kiwwe katata denna, kukku bonna wageda? :rofl:

    Katha karanna nam one tharam place thiyenawa..eth wena wena dewal karanna nam hari adui..katha karanna one nam galleface, dehiwala zoo, viharamahadewi eka hodai...gangarame eka ehema tikak watapite senaga adui...habai place eka chater..ethanata ennema scene eka daanna wage couples..nugegoda ara park ekath shape..
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    මචන්ලා,
    මමයි කෙල්ලයි වීකෙන්ඩ් එකේ බීච් එකට ගියා පොඩ්ඩක් නිදහසේ ඉන්න. අපි දෙන්නම කැම්පස් ඉන්නේ. මීට කලින් අපි දෙන්න බීච් ගිහින් තිබුනේ නෑ. අපේ සම්බන්දෙ ගැන දේවල් දෙකෙන්ම දන්නවා. ගෙවල් වලින් කැමති. ඒ නිසා වැරදි අදහසකින් කෙල්ලව එක්කගෙන ගියේ නෑ. නිදහසේ කෙල්ලත් එක්ක ඉන්න ඕනේ නිසා ගියේ.

    අපි යද්දී ගල් අස්සේ තව කපල් 3ක් 4ක් වගේ හිටියා. අපිත් ඒ හරියෙම ගල් පරයක් අස්සේ වගේ තැනක වාඩි වුණා. අපි දෙන්න ඔහොම ඉද්දි වයස අවුරුදු 45ක විතර වගේ එකෙක් ඇවිත් තනියම ඒ කිට්ටුවෙන් වාඩි වුණානේ බන්. කිට්ටුවෙන් කියන්නේ අඩි 20ක් වගේ දුරින්.

    ඌ ඇවිත් මූද දිහා බලාගෙන ඉන්නවා වගේ ඉඳන් සැරෙන් සැරේ කපල් දිහා බලනවා. අපි දෙන්න දිහාත් බැලුවා. කෙල්ල හිටියේ මගේ පැත්ත බලාගෙන. මට ඌව පේනවා කෙල්ලගේ පැත්ත බැලුවම. ඌ කිසි ගානක් නැතුව අපේ දිහා බලන් හිටියා නේ බන්. මම උගේ දිහා බලනකොට ඌ අහක බලා ගන්නවා. ඌට එහා පැත්තෙත් කපල් එකෙක් හිටියා. ඌ ඒ පැත්තත් බලනවා.

    මොකක්ද බන් මේ සීන් එක? උන් එන්නේ අපිව වීඩියෝ කරන් යන්නද? නැත්නම් අපි කරන ඒවා බලලා ආතල් එකක් ගන්නවද? නැත්නම් සල්ලි ඉල්ලනවද? ඔහොම එවුන් ඉද්දි කෙල්ලත් එක්ක ඉන්න එක අවදානම්ද?

    (මම කොළඹ පැත්තේ එකෙක් නෙමෙයි බන්. වැඩිය ඔය වගේ දේවල් ගැන දන්නේ නෑ. මේක වෙන කාටවත් කියන්න බැරි නිසා මේකේ අයගෙන් ඇහුවේ.)

    උබලත් තුට්ටුදෙකේ වැඩකරලා ...දැන් එනවා කෙදිරිගාන්න්න ... ඔයවගේ තැන වලට යන්න එපා බන් ...කෙල්ලට තියන තත්වය මොකද්ද ...අඩුගානේ දියතඋයත උයන , Racecourse අවට ප්‍රදේශය වගේ තැනක් තොරගනින් ,නැතිනම් roomඑකකට පලයන් ..
     
    AirMate

    Banned
  • Mar 19, 2018
    354
    34
    28
    වෙන කවුරුත් නෙමෙයි. අයිඩෙන්ටිටි ගෙ තාත්තා.:yes: