mahinda maithree anduvak enava

donkey

Junior member
  • Dec 15, 2007
    858
    19
    18
    maithree janadipathi saha mahinda vidayaka agamathi vena anduvak avuddata kalin hadanava. arakshaka amathi gota jathika laisthuven genava.
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,402
    13,992
    113
    අවුරුද්දට තව තියෙන්නේ දවස් 10ක් වගේනේ....ඒ ඇතුලත ව්‍යවස්ථාව වෙනස් කරලා ජනමතවිචාරණයක් තියල (විධායක අගමැතිකම හදන්න) මහින්ද දිවුරුම් දෙනවද?

    ඇහැරියන් බං :sorry:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    යේඒ ඒ ඒ ඒ ඒ ඒ මරූ මරූ මරූ....
    avatar407865_15.gif

     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    අවුරුද්දට තව තියෙන්නේ දවස් 10ක් වගේනේ....ඒ ඇතුලත ව්‍යවස්ථාව වෙනස් කරලා ජනමතවිචාරණයක් තියල (විධායක අගමැතිකම හදන්න) මහින්ද දිවුරුම් දෙනවද?

    ඇහැරියන් බං :sorry:

    :sorry:ව්‍යවස්ථාවෙ නැති උනාට රනිලුත් විධායක අගමැති වගේනෙ,අනික පූටින් කියන්නෙත් සමහර කාලවල රුසියාවෙ ජනාධිපති නෙමෙයිනෙ.ව්‍යවස්ථාව වෙනස් කරන්නම ඕනෙ නෑ.
     
    Last edited:

    Chira1

    Well-known member
  • May 30, 2017
    1,106
    379
    83
    කට්ටිය comment කරන්න ඉස්සෙල්ල මුගෙ user name 1 බලල හිටියනම් මූ කියන දේ තේරුම් ගන්න පුලුවන් වෙයි.:lol:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,018
    16,696
    113
    අඩේ මේ සිංදුව ඇහුවෙත් අදමනේ. හොද වොයිස් එකක් නේද? 2016 රිලීස් වෙච්ච එකක්?:eek:

    මේක බැලුවද?මම අදයි දැක්කේ.පට්ට.:):(