
අවුරුද්දට තව තියෙන්නේ දවස් 10ක් වගේනේ....ඒ ඇතුලත ව්‍යවස්ථාව වෙනස් කරලා ජනමතවිචාරණයක් තියල (විධායක අගමැතිකම හදන්න) මහින්ද දිවුරුම් දෙනවද?
ඇහැරියන් බං
ව්‍යවස්ථාවෙ නැති උනාට රනිලුත් විධායක අගමැති වගේනෙ,අනික පූටින් කියන්නෙත් සමහර කාලවල රුසියාවෙ ජනාධිපති නෙමෙයිනෙ.ව්‍යවස්ථාව වෙනස් කරන්නම ඕනෙ නෑ.අඩේ මේ සිංදුව ඇහුවෙත් අදමනේ. හොද වොයිස් එකක් නේද? 2016 රිලීස් වෙච්ච එකක්?![]()

