දම්රෝ එකේ Wet/Dry Vacuum Cleaner එක පාවිච්චි ඉන්නවද? මේ පහල තියෙන එක.
![]()
මේක Wet and Dry කියල උන් කිව්වේ. පෙට්ටියේ තියෙන්නෙත් එහෙම. දූවිලි නම් ඇදලා ගන්නවා. වතුර අදින්නේ නෑනේ බන්. උබලා පාවිච්චි කරන ඒවා අවුලක් නැද්ද?

දූවිලි අදිනවානම් වතුර අදින්නේ නැති වෙන්න බෑනේ බන්
ඕකේ වතුර අදිනකොට වෙනම එකක් හයිකරන්න ඕනේ. ඒක නැතුව හොදටම එන්නේ නෑ
Wet kiyala misak oke water pump ekak kiyala na ne....
Dry vaccume ekakata wada oke design eka wenas, Dry ekakata water giyoth filtes okkoma chora wenawa. Oke ehema wenne na..
Nikan hitapan car eke seat ekata wathura haluna kiyala. oken e tika adaa danna puluwan. Ehema nathuwa oka gedara wathra motare wenuwata use karanna ba![]()
YouTube video බලපන් wet vacuum cleaner ගැන. මම එකක් දැක්කා මාළු ටැංකියේ වතුර අයින් කරනවා vacuum cleaner එකෙන්.
YouTube video බලපන් wet vacuum cleaner ගැන. මම එකක් දැක්කා මාළු ටැංකියේ වතුර අයින් කරනවා vacuum cleaner එකෙන්.