Vacuum Cleaner help

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,346
    8,478
    113
    vacuum cleaner එකක් ගන්න අදහසක් තියෙනවා,
    අපේ @scurvy god (හිතාන ඉන්න) ත්‍රෙඩ් එක කියෙව්වම ඔක්කොමල කියල තිබ්බේ ලෙසටම ලයිට් බිල එනවා කියාලා..
    මට ඕනි කාමරේ තියෙන දුවිලි ටික අහක් කරන්න..


    black-decker-12v-dustbuster-auto-car-vacuum-cleaner මේක මගේ වැඩේට කොහොම හරි යයිද? dry cleaning only

    hitachi-vacuum-cleaner-h-cvw1600

    philips-bagged-vacuum-cleaner

    clear-vacuum-cleaner-dry

    https://damro.lk/product/mc-cg370/
    https://damro.lk/product/mc-cg371/
    https://damro.lk/product/mc-cg371/

    මේ තියෙන එවෙන් ඔබතුමාලා, තුමිලා (ඉන්නවනම්) පාවිච්චි කරලා තියෙන ගුණ, දොස් අඩුපාඩු කියාගෙන යමුද?
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,758
    1
    56,760
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Plumber Martin Tv Show GIF by Martin