PayPal Money Withdraw Help

GrIZzly

Well-known member
  • May 31, 2012
    550
    236
    63
    Badulla
    පිලිපීන් PayPal account එකක තියන සල්ලි Commercial Bank VISA Debit card එකට withdraw කරන්න ගියාම මේ error එක එනවා.

    Sorry, we're unable to process your request. Please try again later

    Seylan Credit card එකක් link කරලත් බැලුවා. එත් මේ error එකම එනවා. මේ සල්ලි ලංකාවට ගන්න විසඳුමක් දන්නා කෙනෙක් කියන්න පුලුවන්ද?
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    Cookies clear කරලා බලන්න.
    private mode/incognito ගිහින් බලන්න.
    වෙන device එකකින් බලන්න.
    mobile app එකෙන් බලන්න.

    ඔය එකක්වත් හරිගියේ නැත්නම් shadow ban කරලා තියෙන්නේ. මගෙත් ඔහොම උනා. මාස 3කට පස්සේ වගේ හරිගියේ.

    හොදම දේ call කරලා සීන් එක කියන එක.
     
    • Like
    Reactions: GrIZzly

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ඔය බන් ලංකාවේ කාර්ඩ් එකක් ලින්ක් කර හින්දා එන්නේ බන්. උන්ට කාර්ඩ් එකේ ස්ටේට්මන්ට් එකක් දුන්නාම ඕක හදනවා.
     
    • Like
    Reactions: GrIZzly

    GrIZzly

    Well-known member
  • May 31, 2012
    550
    236
    63
    Badulla
    Cookies clear කරලා බලන්න.
    private mode/incognito ගිහින් බලන්න.
    වෙන device එකකින් බලන්න.
    mobile app එකෙන් බලන්න.

    ඔය එකක්වත් හරිගියේ නැත්නම් shadow ban කරලා තියෙන්නේ. මගෙත් ඔහොම උනා. මාස 3කට පස්සේ වගේ හරිගියේ.

    හොදම දේ call කරලා සීන් එක කියන එක.

    Call karoth monada ahana wisthara? Chater weida?
     
    • Like
    Reactions: lasankandy

    GrIZzly

    Well-known member
  • May 31, 2012
    550
    236
    63
    Badulla
    ඔය බන් ලංකාවේ කාර්ඩ් එකක් ලින්ක් කර හින්දා එන්නේ බන්. උන්ට කාර්ඩ් එකේ ස්ටේට්මන්ට් එකක් දුන්නාම ඕක හදනවා.

    Debit card එකට Statement එකක් දෙන්නේ නැනේ. එතකොට මොකෝ කරන්නේ?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Debit card එකට Statement එකක් දෙන්නේ නැනේ. එතකොට මොකෝ කරන්නේ?

    ඔය බන් ලංකව කියල පේපැල් එකෙන් අල්ලාතියෙන්නේ කාර්ඩ් එක එකයි ඒ. කීප සැරයක් ඕක කරාම ලිමිට් වෙනවා බන්.:( ඊට පස්සේ ඉතින් ෆොටෝෂොප් පිහිට තියෙන්නේ.
     
    GrIZzly

    Well-known member
  • May 31, 2012
    550
    236
    63
    Badulla
    ඔය බන් ලංකාවේ කාර්ඩ් එකක් ලින්ක් කර හින්දා එන්නේ බන්. උන්ට කාර්ඩ් එකේ ස්ටේට්මන්ට් එකක් දුන්නාම ඕක හදනවා.

    ඔය බන් ලංකව කියල පේපැල් එකෙන් අල්ලාතියෙන්නේ කාර්ඩ් එක එකයි ඒ. කීප සැරයක් ඕක කරාම ලිමිට් වෙනවා බන්.:( ඊට පස්සේ ඉතින් ෆොටෝෂොප් පිහිට තියෙන්නේ.

    මේක අලුතින් අද add කරපු card එක. වෙන card එකක් link කරත් වැඩක් වෙන එකක් නැනේද?
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    ඔය බන් ලංකාවේ කාර්ඩ් එකක් ලින්ක් කර හින්දා එන්නේ බන්. උන්ට කාර්ඩ් එකේ ස්ටේට්මන්ට් එකක් දුන්නාම ඕක හදනවා.

    document nadda bn verify krna
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    මේක අලුතින් අද add කරපු card එක. වෙන card එකක් link කරත් වැඩක් වෙන එකක් නැනේද?

    කොච්චර ලින්ක් කරත් ඔච්චර තමා මචං.ආයේ ලින්ක්කරත් වෙන එකක් ඕකමයි එන්නේ බන්.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    na bnn mn ahuwe. identity proof. 6 wenida limit wenna tynne.
    document proof illnwa. philipne

    ලිමිට් වෙන්න තියෙනවා කිවේ බන් මොකක් ද ? පිලිපින් ඒවා 180න් සල්ලි ගන්න පුළුවන්.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    mokadda bro karanna pluwan eekata :(

    ඔකේ එකම විදිහ තමා උන්ට කාර්ඩ් එකේ ස්ටේට්මන්ට් එක දෙන එක බන්. ඕක දුන්නාම උන් ලිමිට් කරනවා 180ක්. ඊට පස්සේ 180න් පස්සේ ඒ කාර්ඩ් එකටම සල්ලි ගන්න දෙනවා
     
    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    ඔකේ එකම විදිහ තමා උන්ට කාර්ඩ් එකේ ස්ටේට්මන්ට් එක දෙන එක බන්. ඕක දුන්නාම උන් ලිමිට් කරනවා 180ක්. ඊට පස්සේ 180න් පස්සේ ඒ කාර්ඩ් එකටම සල්ලි ගන්න දෙනවා

    bro mage 180 days panala tiyenne. but card ekak add karanna denne naha. salli ganna vidiyak nadda? :(
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    bro mage 180 days panala tiyenne. but card ekak add karanna denne naha. salli ganna vidiyak nadda? :(

    උබේ මචන් රෙසොලුෂන් සෙන්ටර් එකේ ඉමේජ් එකක් මට pm පාරක් දාපංකෝ කියන්න ලේසියෙන් පුලුවන්ද කියල.

    කොහොමත් මචං පේපැල් එකට කෝල් කරන්න. එතකොට උබේ කාර්ඩ් නො එකට තියෙන ස්ටේට්මන්ට් එක ඕනේ වෙනවා. ආයේ ෆොටෝ ID ඔය දෙක ඉල්ලවා කාර්ඩ් එක ලින්ක් කරන්න:yes: