Kissing in public Prank - Sri Lanka

danukapeiris

Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    suddiyek nam baya wela balan hitiya. lankawe un eka parak hina wela nettam eka parak balala giya :D video eka karapu ekata nondi. muslim wage rataka gihin oya social experience eka karala balanna kiyapan :D :D

    PS - baduwa sadarana ganakata denawanam salaka balanna puluwan :D
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මේ හරක් හිතාගෙන ඉන්නෙ බටහිර රටවල් දියුණු වෙලා තියෙන්නෙ පබ්ලික් කිස් කරන නිසා කිය්ල...:lol: :lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෙතන ප්‍රෑන්ක් එකක කරන මුවාවෙන් මූ අර කෙල්ලව අවභාවිතා කරනව කියල කාටවත් හිතෙන්නේ නැද්ද :baffled:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මෙතන ප්‍රෑන්ක් එකක කරන මුවාවෙන් මූ අර කෙල්ලව අවභාවිතා කරනව කියල කාටවත් හිතෙන්නේ නැද්ද :baffled:

    නැ :no: :P
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අපිට බැරිවෙයිද බන් ඔහොම වීඩියෝ එකකට කියල කෙල්ලෙක්ව ගෙන්නගන්න :baffled: කෙල්ල ඉතින් අපි ගැන අහිතක් හිතන එකක් නෑ වීඩියෝ එකට නෙ :P


    GF ekka yanna :P
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco


    mama asama youtube channel ekak
    9.gif
    9.gif
    shoooi akkiyek

    anna video
     
    • Like
    Reactions: Rockstar Athelete

    HitanPaala

    Active member
  • Feb 17, 2018
    364
    64
    28
    මෙකි හිතන් ඉන්නේ මෙකි හෙන බඩ්ඩ කියලා බලපන්කො. පුජාගේ වගේ මුණකුයි පියුමිගේ වගේ Body එකක් තිබ්බනම් කොහොම? අනේ මන්දා මුන්ගේ අම්මලා තාත්තල නැතුව ඇති !!!

    zRnwGYs.jpg
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    මරුසිරා;23034394 said:
    සුද්දගේ වැඩකට නැති කුණුගොඩවල් නම් පටස් ගාල හිස්මුදුනින් පිලි අරන් කොපි කරන සිංහල බයියල උගේ හොද වැඩක් නම් කොපි කරන්නේ නැ :rofl:



    අරකි ටිකක් කුක්කුවක්වත් පෙන්නන් හිටියනම් මිනිස්සු බලයි :lol::lol:

    අනේද කියන්නෙ :rofl:
     

    okay

    Member
    Apr 29, 2013
    927
    120
    0
    System32
    western country වල lip kiss කියන එක සාමාන්‍ය දෙයක් ..
    අතර මගදී දෙන්නෙක් kiss කරගත්තට කවුරුත් හැරිලා බලන්නේ නෑ ..
    එත් මේකේ video එකේ දෙන්න අඹ කනවා වගේ lip kiss කරද්දී ලංකාවේ අය කෙසේ වෙතත් සුද්දීයෝකුත් බයවෙලා බලාන ඉන්නවා දැක්කද ?? :lol::lol:


    අපේ උන්ට ඉතින් ඉතින් western country වලින් ගන්න තියෙන්නේ ඕවා තමා ඉතින් :rofl: