අවසාන නාසියා 06 - යුදෙව්වන් අට දහසකට ගෑස් කාම&
මෙයට පෙර ඵල වූ මාගේ,
අවසාන නාසියා 1 - හිට්ලර් බිහිකල කළු කමිස කල්ලිය
අවසාන නාසියා 02 - මිහි මත අපාය.
අවසාන නාසියා 03 - හිට්ලර් රූකඩ පාර්ලිමේන්තුව අමතයි.
අවසාන නාසියා 04 - [FONT="]යුදෙව්වන් [/FONT][FONT="]සමූල[/FONT][FONT="] ඝාතනයට වඩාත් සුදුසු මෙවලම් සොයන්නැයි හිට්ලර්ගෙන් උපදෙස්[/FONT][FONT="].[/FONT]
අවසාන නාසියා 05 - ගෑස් කාමරයේ මහා සංහාරය.
යන Thread පහ හා බැඳේ.
[FONT="]දෙවැනි [/FONT][FONT="]ලෝක [/FONT][FONT="]යුද [/FONT][FONT="]සමයේ [/FONT][FONT="]නාසින් [/FONT][FONT="]විසින් [/FONT][FONT="]නිරිතදිග [/FONT][FONT="]පෝලන්තයේ[/FONT][FONT="] ඔස්ච්ව්ට්ස් [/FONT][FONT="]නගරයේ [/FONT][FONT="]පවත්වාගෙන[/FONT][FONT="]ගිය [/FONT][FONT="]සමූල [/FONT][FONT="]ඝතන [/FONT][FONT="]සිර[/FONT][FONT="]කදවුරේ [/FONT][FONT="]කදවුරු[/FONT][FONT="] වෛද්‍යවරයා වුයේ ජෝෂප් මෙන්ගෙල් ය[/FONT][FONT="]. ඔහු ලක්ෂ 4ක් මිනිසුන් මරා දැමීම සදහා පුද්ගලිකව වගකිවයුත්තා වේ. එසේම ඔහුගේ විද්‍යාත්මක පර්යේෂණ සදහා සිය ගණනක් මිනිසුන්ට වද දුන් අයෙකි. එහෙත් දෙවැනි [/FONT][FONT="]ලෝක [/FONT][FONT="]යුද්ධයෙන්[/FONT][FONT="] ජර්මනිය [/FONT][FONT="]පරාජය [/FONT][FONT="]වීමත් [/FONT][FONT="]සමග [/FONT][FONT="]පළායන [/FONT][FONT="]ඔහු[/FONT][FONT="] පුරා [/FONT][FONT="]වසර[/FONT][FONT="] හතළිහක්[/FONT][FONT="] සැගව [/FONT][FONT="]ජීවත්[/FONT][FONT="]වූයේය[/FONT][FONT="]. [/FONT][FONT="]ඔහුගේ[/FONT][FONT="] සිරුර[/FONT][FONT="] බ්‍රසීලයේ එම්බු කනත්තේ වළ දමා තිබියදී ගොඩ ගත්තේ ඉන් පසුවය[/FONT][FONT="].
[/FONT][FONT="]අවසාන [/FONT][FONT="]නාසියා [/FONT][FONT="]ඔහුගේ [/FONT][FONT="]ජීවන[/FONT][FONT="] තොරතුරු[/FONT][FONT="], [/FONT][FONT="]ඔහු[/FONT][FONT="] සමූල[/FONT][FONT="] ඝතකයකු [/FONT][FONT="]බවට [/FONT][FONT="]පත්වන්නට [/FONT][FONT="]හේතු [/FONT][FONT="]සොයා [/FONT][FONT="]ජෙරල්ඩ්[/FONT][FONT="] ඇස්ටර්[/FONT][FONT="] කළ [/FONT][FONT="]පර්යේෂණයේ ප්රතිඵලයයි[/FONT][FONT="].[/FONT] [FONT="]ඔස්ච්විට්ස් කදවුරෙන් දොස්තර ජෝෂප් මෙන්ගෙල් පළාගොස් සැඟව සිටි කාලය පිළිබදවත් ඔහුට රැකවරණය සපයන්නට සහ උපකාර පිණිස ජර්මනියේ සිදුවූ කුමන්ත්‍රණ පිළිබදවත් තොරතුරු මෙහි ඇතුළත්වේ[/FONT][FONT="].
[/FONT]
[FONT="] [FONT="]2010 [/FONT][FONT="]මැයි[/FONT][FONT="] මස[/FONT][FONT="] 30 [/FONT][FONT="]වැනිදා [/FONT][FONT="]දියත අතිරේකයෙන්[/FONT][FONT="],
[/FONT][/FONT]
[FONT="][FONT="][FONT="]යුදෙව්වන් [/FONT][FONT="]අට [/FONT][FONT="]දහසකට [/FONT][FONT="]ගෑස් [/FONT][FONT="]කාමරයේදී [/FONT][FONT="]මරණය[/FONT][FONT="].
[/FONT][/FONT][/FONT] [FONT="]................ඔස්ච්විට්ස් වෙතින් බේරී පලාගිය පළමු රැදවියන් දෙදෙනාගෙන් එකකු වන්නේ රැඩෝල්ෆ් විර්බා ය[/FONT][FONT="]. සමූල[/FONT][FONT="] ඝතනය පිළිබද තමන් ඇසින් දුටු දේ පළමුවෙන්ම සාක්ෂි වශයෙන් ලබාදුන් ඔහු මෙසේ කීවේය[/FONT][FONT="]. “ප්‍රතිපත්තියක් වශයෙන් ගෑස් දමා මරා දමනු ලැබුවේ යුදෙව්වන් පමණි. ආර්යයන් ගෑස් දමා මරා දැමුවේ ඉතා කලාතුරකිනි. ඔවුන්ට නිතරම විශේෂ සැලකීම ලබාදුන්නේ වෙඩි තැබීමෙනි. ආදාහනාගාරයට දැමීමට පෙර වැඩට යොදවනු ලැබීය. වෙඩි තැබීම සිදුකෙරුණේ බිර්කෙනොව්වලය. සිරුරු පුලුස්සා දමනු ලැබුවේ දිග හා ගැඹුරු කානුවකය. කෙසේ වෙතත් පසු කාලයේ ඝාතනය සිදුකෙරුණේ විශාල ශාලාවකය. ඒ ශාලාවේ විශේෂයෙන් ස්ථාපනය කරනලද ආදාහනාගාරයක් විය. 1943 මාර්තු මස පළමු ආදාහනාගාරය විවෘත කළ දිනයේ බර්ලින්වල සිට කැපී පෙනෙන අමුත්තෝ පැමිණ සිටියෝය. ක්රාකව්[/FONT][FONT="] යුදෙව්වන් [/FONT][FONT="]අට [/FONT][FONT="]දහසක් [/FONT][FONT="]ගෑස් [/FONT][FONT="]දමා[/FONT][FONT="] මරා[/FONT][FONT="] දැමීම [/FONT][FONT="]සහ[/FONT][FONT="] පුලුස්සා [/FONT][FONT="]දැමීම [/FONT][FONT="]එදා [/FONT][FONT="]වැඩසටහනට [/FONT][FONT="]අයත්විය[/FONT][FONT="]. [/FONT][FONT="]එහි[/FONT][FONT="] සිදුවූ[/FONT][FONT="]දේ [/FONT][FONT="]පිළිබද [/FONT][FONT="]අමුත්තෝ[/FONT][FONT="], නිලධාරීහු සහ සිවිල් ප්‍රභූවරයෝ අතිශය සෑහීමට පත්වුහ. [/FONT][FONT="]ගෑස්[/FONT][FONT="] කාමරයේ [/FONT][FONT="]දොරට [/FONT][FONT="]සවිකරනලද [/FONT][FONT="]විශේෂ [/FONT][FONT="]බැලුම් [/FONT][FONT="]සිදුර[/FONT][FONT="] නිරන්තරව [/FONT][FONT="]ප්‍රයෝජනයට ගැනිණි[/FONT][FONT="]. අලුතෙන් ස්ථාපිත කරනලද මේ [/FONT][FONT="]ආදාහනාගාරය ගැන ඔවුහු නිර්ලෝබී ලෙස ප්‍රශංසා කළහ[/FONT][FONT="].”
[/FONT] [FONT="]............කෘෂි නාශක නිෂ්පාදනය කරන ජර්මානු සමාගමක් වන[/FONT][FONT="] DEGESCH ආයතනය ගෑස් ගුලි නිෂ්පාදනය කළේය. [/FONT][FONT="]සයික්ලෝන් බී භාජන තුළ දමා තිබෙනවිට නරක්වන නිසා ඒවා ගබඩාකර තබාගන්නට ඔස්ච්විට්ස් කදවුරට හැකිනොවීය[/FONT][FONT="]. ඒ අනුව ගෑස් අඩංගු භාජන නිෂ්පාදනය කර නිතිපතා රැගෙනගොස් භාරදෙන්නට සිදුවිය. [/FONT][FONT="]සයික්ලෝන් බී රසායනික ද්‍රව්‍යයේ වෙනත් ප්රයෝජනදවිය[/FONT][FONT="]. ඒවා මීයන් වැනි සතුන් සහ කෘමීන් වදකරයි. එය යොදාගෙන නැව් සහ ගොඩනැගිලි දුම් ගැස්සීම සිදුකරයි. ඇදුම්වල රෝගබීජ නසාදමයි. මිනිසුන්ගේ හිස්වල උකුණන් ඉවත්කරයි. (ගෑස් වෙස්මුහුණු පැළද සිටියයුතුය.) හිට්ලර්ගේ රජයේ ප්‍රචාරණ ව්‍යාපාරයේදී යුදෙව්වන් පරපුටුවන් හෝ කෘමීන් හෝ පිලිල ලෙස නිරන්තරව හදුන්වාදුන් නිසා ඔවුන් සහමුලින් වඳ කළයුතු විය. ඒ අනුව අවසන් විසදුම ලෙස සයික්ලෝන් බී ඉතාම නිවැරදි දේ ලෙස [/FONT][FONT="]SS [/FONT][FONT="]සංවිධානය සැලකුවේය[/FONT][FONT="].
[/FONT][FONT="]මේ තියෙන්නේ එවාගේ පාවිච්චිකරපු [/FONT][FONT="]සයික්ලෝන් බී ටින් තොගයක්[/FONT][FONT="].
[/FONT]
[FONT="] [FONT="]...............ගෑස් යොදාගෙන මිනිසුන් අති විශාල සංඛ්‍යාවක් විනාශ කිරීම පක්ෂයේ ඉහල පෙළේ නායකයන් අතර රහසක් නොවීය[/FONT][FONT="]. එහෙත් ආචාර සම්පන්න මුසාවාද සැපයීම ආවරණය කළේය. ඊනියා ඔස්ච්විට්ස් සමූල ඝාතන සහ දුම් ගැස්සීමේ ඒකකයට [/FONT][FONT="]සයික්ලෝන් බී තොග නැව්ගත කෙරිණි[/FONT][FONT="]. කෘමි නාශක වශයෙන් ඒවා යොදා ගැනුණේ ඉතාම ස්වල්පයකි.
[/FONT][/FONT]
[FONT="][FONT="] [FONT="]..............ආන්ඩුවේ ඝාතන පිළිවෙත වඩා මෘදු ලෙස ක්‍රියාත්මක කරන ආකාරය හොඑස් සහ ඔහුගේ සගයෝ උගෙනගත්හ[/FONT][FONT="]. ෆිලිප් මුලර් විශේෂ සැලකීම පළමුවෙන් ලැබූ අයගෙන් කෙනෙකි. ඔස්ච්විට්ස් තුළ වසර හතරක් ගතකළ ඔහු ප්රාතිහාර්යයකින් මෙන් බේරුණේය. ෆිලිප් මුලර්ට අනුව පළමු ගෑස් මෙහෙයුම අවුල් ජාලයක්විය. ඝාතනයට නියමවූවෝ ඇදුම් ඇඳගෙන සිටියහ. ඔවුන් ගොවිපළ ගොඩනැගිල්ල වෙත පහරදෙමින් කැටුවයනවිට ඔවුන්ට ඉරණම පිළිබද ඉව දැනුණි. විරෝධයපෑ පුද්ගලයින් ගණනාවකට මුර භටයෝ වෙඩි තැබූහ. මළ සිරුරුවල ඇදුම්වල අසූචි, මුත්‍ර, ඔසප් ලේ ආදිය තැවරී මහා අවුල් ගොඩක් බවට පත්වී තිබිණි.
[/FONT][/FONT][/FONT]
[FONT="][FONT="][FONT="] [FONT="].............හොඑස් නියමාකාර උපක්‍රම යෙදුවේය[/FONT][FONT="]. දුම්රියෙන් බැස ආ මිනිසුන් ගෑස් කාමරයට දමා මරා දමන්නට නියම කළපසු හොඑස් හෝ ඔහුගේ භටයෙක් හෝ කෙටියෙන් කථාවක් පැවැත්විය. “එය ඉතා වැදගත් දෙයක් වුණා” ඔහු මතකය අනුව පැහැදිලි කළේය. “මිනිසුන්ගේ පැමිණිමත්, ඇදුම් ඉවත්කිරීමත් හැකි උපරිම සන්සුන් වාතාවරණයක සිදුකළයුතු වුණා. තමන් යෙදුණු වෘත්තිය කුමක්දැයි සිරකරුවන්ගෙන් විමසනුලැබිණි. ‘මං ඇදුම් මසන්නෙක්.’ කවුදෝ කෑගැසුවේය. ‘කදිමයි’ SS නිලධාරියෙක් තැන්පත්ලෙස පිළිතුරු දුන්නේය. ‘මං හෙදියක්’ කාන්තාවක් අඬමින් කීවාය. ‘ඔව් අපට හෙදියන් වුවමනායි’
[/FONT][/FONT][/FONT][/FONT][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="].........[/FONT]දුම්රියෙන් බසින සිරකරුවන්ට සමහර අවස්ථාවලදී වයලීන වාදක ඇල්මා රෝස්ගේ නායකත්වයෙන්යුතු සංගීත කණ්ඩායම දකින්නට ලැබිණි[/FONT][FONT="]. සුදු පාට හැට්ට සහ තද නිල් පාට සාය ඇද සිටි වාදකයෝ දිරිගන්වනසුලු තනු වැයුවෝය.
[/FONT][/FONT][/FONT][/FONT][/FONT][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="]...........[/FONT]ඇදුම් ඉවත්කරන කාමරවල ඇදුම් එල්ලීම සදහා අංක යෙදු කොකු ඇතිබව සිරකරුවෝ දුටුවෝය[/FONT][FONT="]. විෂබීජ නාශක ස්නානයෙන් පසු තමතමන්ගේ ඇදුම් ආපසු ලබාගැනීම සදහා ඉවත්කළ ඇදුම් එල්ලන කොක්කේ අංකය මතක තබාගන්නාලෙස ඔවුන්ට දැනුම්දෙනු ලැබිණි. “ස්නානයට” සහ “විෂබීජ හරණයට” යනුවෙන් ඊතල සහිත පුවරු ශාලාවේ කොරිඩෝව දිගේ එල්ලා තිබිණි. “ එක උකුණකුට ඔබ මරාදමන්නට හැකිය.” සහ “පිරිසිදුබව නිදහස ගෙනදෙයි.” යනුවෙන් සදහන්කළ පෝස්ටර්ද එල්ලා තිබිණි.
[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="]...........[/FONT]ස්නානයට පමාවන අයට මුර භටයන් කසෙන් පහරදුන් විට සමහර සිරකරුවෝ අවදානම වහා අවබෝධ කරගත්හ[/FONT][FONT="]. ස්නානය සදහා ජලය එන පොකුරු ව්‍යාජ ඒවා බව අවබෝධ කරගන්නට හැකි ස්ථානවල සිටි අයට ක්ෂණිකව යථා තත්වය අවබෝධවිය. එහෙත් ඒ වනවිට විරෝධය පෑමට පවා අවස්ථාවක් නොවීය. වානේ දොරවල හොදින් අගුළු දමා වසනුලැබිණි. ගෑස් මුහුණු පැළදගත් SS භටයින් ඒවනවිටත් වහලේ සිදුරුවලින් මාරාන්තික ගුළි ශාලාව තුළට දමාතිබිණි. ඒ සමගම සාර්ජන්ට් මෝල් ප්‍රමුදිත ලෙස කෑගසා සංඥාවක් නිකුත් කළේය. “සියල්ල හරි. ඔවුන්ට මොනවාහරි හොද දෙයක් හපන්න දෙන්න.”
[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="]..............[/FONT]දොරවල්වල[/FONT][FONT="] ඇති [/FONT][FONT="]විශේෂිත [/FONT][FONT="]බැලුම් [/FONT][FONT="]සිදුරු[/FONT][FONT="] එකක් [/FONT][FONT="]අසල[/FONT][FONT="] කදවුරු[/FONT][FONT="] දොස්තර [/FONT][FONT="]සන්සුන්ලෙස [/FONT][FONT="]වාඩිවී [/FONT][FONT="]සිටියේය[/FONT][FONT="]. [/FONT][FONT="]ජලය [/FONT][FONT="]ගලා එනතෙක්[/FONT][FONT="] බලාසිටි[/FONT][FONT="] නිරුවත් [/FONT][FONT="]සිරකරුවන් [/FONT][FONT="]එක[/FONT][FONT="]වරම [/FONT][FONT="]ගෑස් [/FONT][FONT="]පිළිබද [/FONT][FONT="]අවබෝධ කරගන්නා[/FONT][FONT="] ආකාරය [/FONT][FONT="]ඔහුට[/FONT][FONT="] දැකගන්න [/FONT][FONT="]හැකිවිය[/FONT][FONT="]. [/FONT][FONT="]සිරකරුවෝ [/FONT][FONT="]ශාලාවෙන් [/FONT][FONT="]පිටතට[/FONT][FONT="] එන්නට [/FONT][FONT="]දැවැන්ත [/FONT][FONT="]වානේ[/FONT][FONT="] දොරවල්[/FONT][FONT="] අසල [/FONT][FONT="]එකිනෙකා[/FONT][FONT="] පාගාගත්හ[/FONT][FONT="]. [/FONT][FONT="]ළමෝ[/FONT][FONT="], [/FONT][FONT="]කාන්තාවෝ[/FONT][FONT="], [/FONT][FONT="]මහල්ලෝ [/FONT][FONT="]සහ [/FONT][FONT="]දුබලයෝ [/FONT][FONT="]අනෙක්[/FONT][FONT="] අයට [/FONT][FONT="]යටවුහ[/FONT][FONT="]. [/FONT][FONT="]ඇද[/FONT][FONT="]වැටුණු [/FONT][FONT="]සිරුරු[/FONT][FONT="]මතට [/FONT][FONT="]නැගගත් [/FONT][FONT="]සමහරු [/FONT][FONT="]ගෑස්[/FONT][FONT="]වලට [/FONT][FONT="]උඩින් [/FONT][FONT="]සිටින්නට [/FONT][FONT="]වෙරදැරුවෝය[/FONT][FONT="]. [/FONT][FONT="]බලවත්[/FONT][FONT="] පීඩාව[/FONT][FONT="] පැවතුණේ [/FONT][FONT="]මිනිත්තු [/FONT][FONT="]හතරක් [/FONT][FONT="]පහක් [/FONT][FONT="]පමණි[/FONT][FONT="]. [/FONT][FONT="]මොරදීම්[/FONT][FONT="] සහ[/FONT][FONT="] යාදිනි[/FONT][FONT="] නතරවිය[/FONT][FONT="].
[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="]..................[/FONT]මිනිත්තු [/FONT][FONT="]කිහිපයක් [/FONT][FONT="]ඇතුළත [/FONT][FONT="]උදුන්වල [/FONT][FONT="]ගිනිදැල් [/FONT][FONT="]අහසට[/FONT][FONT="] විහිදිණි[/FONT][FONT="]. [/FONT][FONT="]දිවා[/FONT][FONT="] රාත්‍රී දෙකේම උදුන්වල චිමිනි වලින් ගිනිදැල් සහ දුම්[/FONT][FONT="][FONT="]රො[/FONT]ටු[FONT="] ඇ[/FONT]දීගියේය. කාර්යබහුල වකවානුවතුළ කදවුර අවට දරන්නට බැරි දුර්ගන්ධයක් පැය විසිහතර පුරාම පැවතිණි. ඒ කාලයට දිනකට සිරකරුවෝ 12 000 ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් මරාදැමූහ. මහා සංහාරයේ උපරිම අවධියේදී උදුන්වලට දරන්නටහැකි ප්‍රමාණයට වඩා සිරුරු ගොඩගැසිණි. ඒ අනුව ශාලාවෙන් පිටත මිනී පුලුස්සන වළවල් හදිස්සියේ සකසාගැනීමට හොඑස්ට සිදුවිය.
[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="].........[/FONT]“අපේ ක්‍රමය අතිශය දරුණුයි. එය කළහැකි දෙයක්යැයි මේ ලෝකයේ කිසිවකු විශ්වාස කරන එකක්නෑ. ඔස්ච්විට්ස් වෙතින් පලාගිය යුදෙව්වකු ඔහු දුටු දේ ගැන බාහිර ලෝකයට විස්තරකළද බාහිර ලෝකයා ඔහු කියනදේ විශ්වාස නොකරනුඇත. ඔහු කදිම බොරුකාරයකුයැයි හංවඩු ගසනුඇත.” ඔස්ච්විට්ස්හි විශ්වාසවන්ත නිලධාරියෙක් කීවේය.
[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="]ඔස්ච්විට්ස් දුටු ජර්මානු කර්නල්වරයෙක් පසුකාලයේ ලෝකයා ප්‍රතිචාර දක්වනු ඇති අයුරු මෙසේ විස්තර කළේය[/FONT][FONT="];
[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="]..........[/FONT]“ඔස්ච්විට්ස්වල ඒ සියල්ල සිදුවූපසු ඒ සියල්ල [/FONT][FONT="]SS [/FONT][FONT="]සංවිධානයට යුද්ධය හැකි ඉක්මණින් ජයග්‍රහණය කරන්නට ඉවහල්වනුඇත[/FONT][FONT="]. ජර්මනිය යුද්ධයෙන් පරාජය වුවහොත් ඒ සියල්ල ඔස්ච්විට්ස්හි සිදුවූපසු එකම ජර්මානුවෙකු හෝ පණපිටින් ඉතිරි නොවනු ඇතිබව අපට සහතික වශයෙන් පවසන්නට හැකිය.” ඔහුගේ සිතුවිල්ලේ එක් වරදක් විය. ඒ අපරාධකරුවන්ට එරෙහිව යුත්තිය සාධාරණය ඉටුකරගැනීමේ ජයග්‍රාහකයන්ගේ ආශාව, ආදාහනාගාරයේ අවසානයට පුලුස්සාදැමූ සිරකරුවන්ගේ ගිනි අඟුරුවලට වඩා වැඩි කාලයක් පවතිනු ඇතැයි ඔහු විශ්වාස කිරීමය.
[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="]..............[/FONT]ඔස්ච්විට්ස් කදවුර[/FONT][FONT="] “මිහිමත අපාය” ලෙස දොස්තර ක්‍රෙමර් විස්තර කළේ 1942 සැප්තැම්බර් මාසයේදීය. මාස කිහිපයකට පසු දොස්තර ජෝෂප් මෙන්ගෙල් “වැඩ නිදහස ගෙනේ” යනුවෙන් සදහන්කළ පුවරුවක් සහිත රිය පදවාගෙන ඔස්ච්විට්ස් කදවුරේ ගේට්ටුව හරහා ඇතුළට යනවිට ඔස්ච්විට්ස් වඩා දරුණු ප්‍රදේශයක් බවට පත්වීමේ ආරම්භයවිය. ඒ කාලය තුළ එහි ප්‍රධාන භූමිකාව මෙන්ගෙල් විසින් රඟපානුඇත.
[/FONT] [/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT]