https://imgur.com/a/NqTZV
මේ වොච් එක හොඳයිද මචන්ලා ? මම reviews හොයලා බැලුවා. වොච් එක නම් අවුලක් නෑ. ඒත් review වල තියෙන විදිහට battery එක ටිකක් අවුල් වගේ.company එක කියන්නේ battery එක 1.5 days වගේ තියෙනවා කියලා. ඒත් reviews වල තියෙන විදිහට 6 hours වත් use කරන්න බෑ කියලා කියන්නේ.මේක use කරන කවුරුහරි ඉන්නවද බං. මේ ගානට වොච් එක වටිනවාද ? නැත්නම්
මේ වොච් එකට similler වොච් මොනවද තියෙන්නෙ ?
මං මේක ගන්න බැලුවේ cameralk එකේ season එකට promotion එකක් යන නිසා. ඒත් මුන්ගෙන් ගන්න බයයි මේ දවස් වල elakiri එකේ වැටෙන threads නිසා. ඇත්තටම මුන්ගේ scam scene තියනවද බං ? Help එකක් දියන් මචංලා.
Last edited: