ටික් වොච් cameralk

chande

Well-known member
  • May 22, 2015
    1,119
    743
    113
    J8MZVAN.jpg
    NqTZV

    https://imgur.com/a/NqTZV

    මේ වොච් එක හොඳයිද මචන්ලා ? මම reviews හොයලා බැලුවා. වොච් එක නම් අවුලක් නෑ. ඒත් review වල තියෙන විදිහට battery එක ටිකක් අවුල් වගේ.company එක කියන්නේ battery එක 1.5 days වගේ තියෙනවා කියලා. ඒත් reviews වල තියෙන විදිහට 6 hours වත් use කරන්න බෑ කියලා කියන්නේ.මේක use කරන කවුරුහරි ඉන්නවද බං. මේ ගානට වොච් එක වටිනවාද ? නැත්නම්
    මේ වොච් එකට similler වොච් මොනවද තියෙන්නෙ ?
    මං මේක ගන්න බැලුවේ cameralk එකේ season එකට promotion එකක් යන නිසා. ඒත් මුන්ගෙන් ගන්න බයයි මේ දවස් වල elakiri එකේ වැටෙන threads නිසා. ඇත්තටම මුන්ගේ scam scene තියනවද බං ? Help එකක් දියන් මචංලා.
     
    Last edited:

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    29,944
    18,731
    113
    වොන්ඩර් ලැන්ඩ්
    චනුක්ස් බ්‍රො ඕක රිවිව් කරද්දි 35 ස්පෝර්ට් එක මමත් බැලුව... කැමර.එල්කේ අලි හොරු ලු, දැන් ගනන් බැහැල... ඔය කුනු ගොඩවල් ගන්න වෙලේ බලල හොද එකක් ගනින් මචන් අපරාදෙ සල්ලි, සෝලාර් හරි, හොද බැටරි ලය්ෆ් තියෙන, වතුර යන්නෙ නැති හීරෙන්නෙ නැති එකක් බලල ගන්න... ටිකක් වැඩිපුර හරි දීල,
     
    Thanks machan