Facebook Instant Articles Walin Salli Hoyana Un Warellaa...

LANKAT

Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    මචන් Facebook Instant Articles වලින් සල්ලි හොයන උන් ඉන්නවද? කොහොමද income එක හොඳයිද වෙන මහන්සියත් එක්ක. Philipine paypal එකකට සල්ලි ගෙන්න ගන්න පුලුවන්ද බන් ලංකාවේ fb account එකකින් මේ වැඩේ කරොත්? FB add වලට ගෙවන්න වෙන රටක paypal දැම්මම කෙල වෙනවනේ. :confused:

    වැඩේ කරගෙන යන කවුරුහරි sup එකක් දෙමුකෝ.. EK එකේ මේක ගැන පොස්ට් තිබ්බනම් ලින්ක් එකක් දාපන්කෝ :yes:

    9++ දෙනවෝ
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    631
    113
    Colombo Sri Lanka
    මචන් Facebook Instant Articles වලින් සල්ලි හොයන උන් ඉන්නවද? කොහොමද income එක හොඳයිද වෙන මහන්සියත් එක්ක. Philipine paypal එකකට සල්ලි ගෙන්න ගන්න පුලුවන්ද බන් ලංකාවේ fb account එකකින් මේ වැඩේ කරොත්? FB add වලට ගෙවන්න වෙන රටක paypal දැම්මම කෙල වෙනවනේ. :confused:

    වැඩේ කරගෙන යන කවුරුහරි sup එකක් දෙමුකෝ.. EK එකේ මේක ගැන පොස්ට් තිබ්බනම් ලින්ක් එකක් දාපන්කෝ :yes:

    9++ දෙනවෝ

    No need of Paypal, you can add your sri lankan bank acount to get money directly from FB to your bank
     
    • Like
    Reactions: LANKAT

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    අනේ මංදා බං..
    මට පේජ් එකක් තියෙනවා දැන් කාලෙකට කලින් පටන් ගත්ත,
    ලයික්ස් 50000කට කිට්ටු වෙන්න තියෙනවා,
    වැදගත් දේවල් විතරයි මම දාන්නේ,
    ඒත් මම නම් සත පහක්වත් හොයලා නැහැ,
    හොයන්න හිතලත් නැහැ,
    හිතේ සතුටට කරන්නේ..
     
    • Like
    Reactions: LANKAT

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,031
    4,087
    113
    Sri Lanka
    Instant Article Site for sale.
    Bundle.
    Fresh site
    Fresh page (new page)
    Fb App, (developers.fb.com)
    Domain
    Hosting

    E dawas wala 2 k haduwa. 1k not using. Selling for someone. 15,000/= LKR.

    Thamange payee account eka add karagena earn karanna witharai thiyenne. Fully approved instant article page and site.
    Pm me for domain.
     
    • Like
    Reactions: LANKAT

    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    අනේ මංදා බං..
    මට පේජ් එකක් තියෙනවා දැන් කාලෙකට කලින් පටන් ගත්ත,
    ලයික්ස් 50000කට කිට්ටු වෙන්න තියෙනවා,
    වැදගත් දේවල් විතරයි මම දාන්නේ,
    ඒත් මම නම් සත පහක්වත් හොයලා නැහැ,
    හොයන්න හිතලත් නැහැ,
    හිතේ සතුටට කරන්නේ..

    හෙහෙ මහන්සි වෙන එකේ කීයක්හරි හොයන්නත් පුළුවන්නේ මචන් :yes:
     
    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    Page eke likes 200,000 k wath nathnam atha arala daapan

    පෝස්ට්ස් FB එකේම sponser කරලා දැම්මත් හරියන්නේ නැද්ද බන් එච්චර like නැත්නම්

    Instant Article Site for sale.
    Bundle.
    Fresh site
    Fresh page (new page)
    Fb App, (developers.fb.com)
    Domain
    Hosting

    E dawas wala 2 k haduwa. 1k not using. Selling for someone. 15,000/= LKR.

    Thamange payee account eka add karagena earn karanna witharai thiyenne. Fully approved instant article page and site.
    Pm me for domain.

    articles එහෙමත් තියේද බන්? අපි හැමදාම articles ලියන්න ඕනද? :confused: philipine paypal එකක් link කරන්න බැරි වෙයිද සල්ලි ගන්න :confused:
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,031
    4,087
    113
    Sri Lanka
    පෝස්ට්ස් FB එකේම sponser කරලා දැම්මත් හරියන්නේ නැද්ද බන් එච්චර like නැත්නම්

    articles එහෙමත් තියේද බන්? අපි හැමදාම articles ලියන්න ඕනද? :confused: philipine paypal එකක් link කරන්න බැරි වෙයිද සල්ලි ගන්න :confused:

    Article liyaganna ona ithin. Approval ganna 5k mama dala thiyenawa. Aypal ona ne bank ekatama dalli genna ganna puluwan
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,207
    1
    13,096
    113
    Gotham City
    Article eka hit nam sponsor gahuwata awulak ne. Mama eka dawasak article ekak liyala eka rata wate share wela 250$ k withara hewwa eka article ekakin. But aye ehema set une ne. Liwwa article eka meeka.
    https://www.adare.lk/dasun-nishan-where-he-is/
    Uu maruna mama eken 250$ k withara hewwa

    machan sinhala walata ad-sense approve da ?
    kohomada ban hoyanne oya wage ,kiyala deepanko

    machan CPM eka kochchara wage thiyenawada lankewen ena views walata.

    matath danaganna oni meka