මචන් Facebook Instant Articles වලින් සල්ලි හොයන උන් ඉන්නවද? කොහොමද income එක හොඳයිද වෙන මහන්සියත් එක්ක. Philipine paypal එකකට සල්ලි ගෙන්න ගන්න පුලුවන්ද බන් ලංකාවේ fb account එකකින් මේ වැඩේ කරොත්? FB add වලට ගෙවන්න වෙන රටක paypal දැම්මම කෙල වෙනවනේ. 
වැඩේ කරගෙන යන කවුරුහරි sup එකක් දෙමුකෝ.. EK එකේ මේක ගැන පොස්ට් තිබ්බනම් ලින්ක් එකක් දාපන්කෝ
9++ දෙනවෝ

වැඩේ කරගෙන යන කවුරුහරි sup එකක් දෙමුකෝ.. EK එකේ මේක ගැන පොස්ට් තිබ්බනම් ලින්ක් එකක් දාපන්කෝ

9++ දෙනවෝ