බව්_බව්

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ගෙදර දරැවන් ගැන දක්වන සැලකිල්ල, සුරතලා වෙනුවෙන් දක්වන්නට බැරිනම්
    සුරතල් සතෙකු හැදීමෙන් වැලකී සිටින්න |
    1f64f.png
    🙏

    මගේ මිතුරෙක් අද දැකපු දෙයක්, නිවසියන් බැහැරව ගිහින් සුරතලාව තාප්පය අයිනෙ ගැටගහල
    අවසානයේ.......
    ඔබට නිවන් සුව බව්

    (ෆේස්බුක් එකෙන් ඉස්සුවේ)

    30261895_1929170867395916_622553332006780928_n.jpg

    29792367_1929170897395913_8011018406893453312_n.jpg
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,110
    16,928
    113
    කොහොමද බන් එහෙම වෙන්නේ.මම නම් හිතන්නේ ඕන කමින්ම එල්ලලා..:(
     
    Fake Acc0unt

    Member
    Nov 7, 2017
    714
    63
    0
    මොකද්ද බන් මේ වෙලා තියෙන්නේ මෙහෙම ගැට ගහන්න බැනේ?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කොහොමද බන් එහෙම වෙන්නේ.මම නම් හිතන්නේ ඕන කමින්ම එල්ලලා..:(

    මටත් හිතා ගන්න බෑ බන්. ඌව එල්ලලා වගේ :yes:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    සමහර විට බවුවා ඇතුල් පැත්තෙන් එලියට පනින්න යන්න ඇති නේද
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,788
    40,438
    113
    Paw. Chain eka kane neda thiyenne.
    E satha thappen panapu ekata gerada minissu mona karannada ban.
    Aga diha baluwama penawa hodata kanna bonna deela nawala hadapu sathek kiyala.
     
    Fake Acc0unt

    Member
    Nov 7, 2017
    714
    63
    0
    එහා පැත්තේ ඉදල මේ පැත්තට පැනල වෙන්න ඇති.
    පව්.....
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ගෙදර දරැවන් ගැන දක්වන සැලකිල්ල, සුරතලා වෙනුවෙන් දක්වන්නට බැරිනම් සුරතල් සතෙකු හැදීමෙන් වැලකී සිටින්න
    [/SIZE=3]

    ඕක ගෙදරක හැදුනෙ නැත්තන් ඔයිට වඩා දරුණු විදියකට මැරෙන්නෙ ගොඩක් වෙලාවට... :dull:

    ලොකු අමාරුවක් තියෙන්න ඕනෙ ළමයි බලාගන්නව වගේ බල්ලො බලාගන්න
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඕක ගෙදරක හැදුනෙ නැත්තන් ඔයිට වඩා දරුණු විදියකට මැරෙන්නෙ ගොඩක් වෙලාවට... :dull:

    ලොකු අමාරුවක් තියෙන්න ඕනෙ ළමයි බලාගන්නව වගේ බල්ලො බලාගන්න

    ඇයි බන් අපේ ගෙවල් වල බවුවට එහෙම මාර සැප බන්. ඌට වෙනම පර්චස් 5ක් විතර තියෙනවා සෙල්ලම් කරන්න :yes:. මගේ ඇදට වඩා සැපයි ඌ බුදියන මෙට්ටේ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඕක ගෙදරක හැදුනෙ නැත්තන් ඔයිට වඩා දරුණු විදියකට මැරෙන්නෙ ගොඩක් වෙලාවට... :dull:

    ලොකු අමාරුවක් තියෙන්න ඕනෙ ළමයි බලාගන්නව වගේ බල්ලො බලාගන්න

    ඇයි බන් අපේ ගෙවල් වල බවුවට එහෙම මාර සැප බන්. ඌට වෙනම පර්චස් 5ක් විතර තියෙනවා සෙල්ලම් කරන්න :yes:. මගේ ඇදට වඩා සැපයි ඌ බුදියන මෙට්ටේ

    ඔය පර්චස් 5 මනුස්සයෙක්ට දීපන්කො ගෙයක් හදාගන්න.. :baffled:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔය පර්චස් 5 මනුස්සයෙක්ට දීපන්කො ගෙයක් හදාගන්න.. :baffled:

    ඒ පැත්තට යන්න බෑ බන් ගෙදර පිටිපස්සේ නේ :yes: පාරක් නෑ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒ පැත්තට යන්න බෑ බන් ගෙදර පිටිපස්සේ නේ :yes: පාරක් නෑ

    එහෙනම් මෙට්ටෙ වත්දීපන් මනුස්සයෙක්ට බුදියගන්න :P